නිව්යෝර්ක් visit part 2

A.Dinusha

Junior member
  • Aug 29, 2015
    97
    9
    18
    37
    Colombo
    @polwattacom, Machang can you help me with some information please?
    Im hoping to migrate to US for higher studies.
    Thank you..
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හුඟක් තැන් වල 55. කිලෝමීටර් නෙවෙයි හැතැක්ම හොඳේ.. වැඩිපුර දහයක් වැඩියෙන් එලෙව්වට වැඩිය එලවන්නේ නැහැ.. ලිමිට් එකට වඩා 15ක් 20 ක් වැඩියෙන් එලෙව්වොත් වැඩි දුරක් යන්න කලින් නවත්තල දඩේ ලියල ලයිසන් එකට පොයින්ට්ස් දෙක තුනකුත් දෙනවා.

    මෙ සින් එක ඔහේ නැදද මචන් autovelox
    images


    පට්ට පොටො සෙට් එක මචන් +++
    :):)
     


    ගමන ගියේ මගේ Hyundai Accent එකේ. මුළු ගමනටම හැතැක්ම 575 ක් වගේ වැටුන. තෙල් වලට ඩොලර් 55- 60 ක් වගේ ගියා. toll වලට ඩොලර් 50 ක් වගේ ගිහින් තිබුන.


    US වල තෙල් වල ගාන මෙහෙ ගානටම සමානයි රෙප්+