:cool::cool::cool: ෆොටෝග්‍රැෆි වලටම කියලා අලුත්ම පේජ් එකක් හැදුවා.. ලය්ක් එකක් දාගෙනම ගියානම් ලොකු දෙයක් :) :rolleyes::rolleyes::rolleyes::rolleyes: මන් ලගදී ගත්ත ෆොටොස් ටිකක් අප්ලොඩ් කරා බට් තාම ඔක්කොම වගේ අප් කරන්න වෙලාවක් සෙට් උනේ නැහැ...