නිවාඩුවට යන්න තැනක්
පොඩි ෆැමිලි එකකට(4 දෙනෙක්) ගිහිල්ල දවසක් නතරවෙලා ඉඳල එන්න පුළුවන් හොඳ safe villa එකක් හරි bungalow එකක් හරි දන්න එකෙක් කියපන්
නිදහසේ ඉඳල එන්න පුළුවන් ගහකොළ වැඩි පැත්තක් වෙන්න ඕනේ. සීතල පැත්තක් නම් වැඩිය හොඳයි.
Cabana style එකට තියෙන place එකක් උනත් කමක් නෑ
Hiking, Bike rides එහෙම පුලුවන්නම් තවත් හොඳයි