නිවාඩුවට යන්න තැනක්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නිවාඩුවට යන්න තැනක්

    පොඩි ෆැමිලි එකකට(4 දෙනෙක්) ගිහිල්ල දවසක් නතරවෙලා ඉඳල එන්න පුළුවන් හොඳ safe villa එකක් හරි bungalow එකක් හරි දන්න එකෙක් කියපන් :)

    නිදහසේ ඉඳල එන්න පුළුවන් ගහකොළ වැඩි පැත්තක් වෙන්න ඕනේ. සීතල පැත්තක් නම් වැඩිය හොඳයි.

    Cabana style එකට තියෙන place එකක් උනත් කමක් නෑ :)

    Hiking, Bike rides එහෙම පුලුවන්නම් තවත් හොඳයි :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,748
    113
    පොඩි ෆැමිලි එකකට(4 දෙනෙක්) ගිහිල්ල දවසක් නතරවෙලා ඉඳල එන්න පුළුවන් හොඳ safe villa එකක් හරි bungalow එකක් හරි දන්න එකෙක් කියපන් :)

    නිදහසේ ඉඳල එන්න පුළුවන් ගහකොළ වැඩි පැත්තක් වෙන්න ඕනේ. සීතල පැත්තක් නම් වැඩිය හොඳයි.

    Cabana style එකට තියෙන place එකක් උනත් කමක් නෑ :)

    Hiking, Bike rides එහෙම පුලුවන්නම් තවත් හොඳයි :)

    Menna link eka
    \
    methana patta.

    wedi wistara one nam kiyapan dennam
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    yanna one pattai budget ekai kiwwot place ekak hoyala denna puluwan.... podi budget ekakata nam bungalows villas na aduma taramae 20k wat yanawa per night..

    Half-board family room ekak minimum 12k withara wenawa

    20k shape. 15k withara nam godak hondai :)

    Kandy EPA!

    Nuwara Eliya, Matale, Badulla, Bandarawela wage paththak nam ela :)
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    bath kala gedara idapan minihoooooo nikan pissukelinne natuwa me gob rate kogeda bola owa krna tan pitaratkta pala mhe owa krnna ba mhe rata neweihita geyk