නිවාඩුවට ටුවර් එකක් යන්න Help!
මචංලා පොඩි හෙල්ප් එකක් ඕන උබලගෙන්, අවුරුදු නිවාඩුවට වයිෆ් එක්ක කොහේ හරි රටකට යන්න බැලුවේ
දැනට හිතන් ඉන්නෙ බාලි යන්න, ට්රැවල් ඒජන්ට් කෙනෙක් හරහා යන එකද හොඳ අපි තනියම හොයලා බුකිං දාගෙන යන එකද හොඳ? මම මීට කලින් කොහෙවත් ගිහිල්ල නෑ බොලව්
මේකෙ ඉන්නවනෙ ලෝකෙ වටේ ගිහිං ලෝකෙ කාපු උන්, පොඩි සප් එකක් දීපල්ලකො, 1.50 වගේ තමයි උපරිම බජට් එක, යන්න හොඳ රටවල් බලන්න තියෙන තැන්,හොටෙල් බුකිං,ටිකට්ස්,වීසා ගැන මගේ දැනුම හෙනම අඩුයි බං, එක එකාට අහු වෙලා සල්ලි වලට කෙලවගන්නත් බෑ, දන්න උන් ඉන්නව නම් මට පොඩි විස්තරයක් කියපං මේ ත්රෙඩ් එකේම, අනිත් උන්ටත් වැදගත් වෙයි, දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යමං,ලොකු උදව්වක් 