නිවාඩු_ඉවරයි........

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    නිවාඩු_ඉවරයි........

    හා හා නිවාඩු ඉවරයි........ ඔක්කොමලා වැඩට යන්න ලෑස්ති වෙයල්ලා....................
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අයියෝ මට බැරියෝ. මට ගෙදර ඉන්න ඕන...
    crybaby.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ආපු ගමන්ම එල ටොපියක් සෙට් වුනා. අවුරැද්දට කලින් කරපු ඇඩ් එකක් කෙල වෙලා. ලොක්ක බරබරේ දානවා... බඩුම තමයි..