නිවාසයක් අවශ්‍යයි - කාමර 3 හෝ 4 ක් ඇති 0713163868

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,112
    366
    83
    නිවාසයක් අවශ්‍යයි - කාමර 3 හෝ 4 ක් ඇති 0713163868

    කාමර 3 ‍හෝ 4 ක් සහිත
    නානා කාමර 1

    පන්නිපිටිය
    දෙපානම
    මහගම
    කොට්ටාව
    හෝමාගම

    0713163868

    මේ අවටින් ගෙයක් හොයනවා
    යාලුවනේ උදව්ක් දෙන්න බම්ප් පාරක් දාන් යන්න
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙයක් තියනවා ගෙදර මැදින් පයිවෙට් පාරක් තියනවා තව ගෙවල් හය හතකට යන්න පාරෙන් දකුණුපැත්තේ කාමර 2යි වම්පැත්තේ එකයි පාර වැටිලා තියෙන්නේ සාලෙන් කුස්සියට යනකම්
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    හෝමාගම කිරිවත්තුඩුවේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත. කාමර 05යි, නාන කාමර 02යි.. නිමි ඇඳුම් කර්මාන්තශාලාවක් ලෙස හෝ වෙනත් සුළු නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහා සුදුසුයි. ඉඩම පර්චස් 40යි. විමසන්න. 0718 66 00 88