නිවාස සිහිනය- අංක 01- පර්.5ක ඉඩමකට ගැලපෙන නිවස
[FONT="]නිවාස සිහිනය[/FONT][FONT="][/FONT]
[FONT="]අංක 01[/FONT][FONT="][/FONT]
[FONT="]පර්.5ක ඉඩමකට ගැලපෙන නිවස[/FONT]
[FONT="]
[/FONT][FONT="][/FONT]
[FONT="]මෙම නිවස පර්.5ක කුඩා ඉඩමකට ගැලපෙන පරිදි නිර්මානය කර ඇත.[/FONT][FONT="][/FONT]
[FONT="]දිගින් අඩි 49ක් ද පලලින් අඩි 28ක් ද පමන වන ඉඩමකට භාවිතා කල හැක.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]පිටුපස අඩි 10ක් ද ඉදිරිපස අඩි 15ක් ද අවකාශයක් (මිදුල) තබා ඇත.[/FONT][FONT="][/FONT]
[FONT="]නිවසේ එක් බිත්තියක් ඉඩමේ මායිමකටද අනෙක් පස අඩි 3ක අවකාශයක්ද තබා ඇත.[/FONT]
[FONT="]
[/FONT][FONT="]බිම් මහල[/FONT][FONT="][/FONT]
[FONT="]විස්තරය[/FONT][FONT="][/FONT]
[FONT="]විසිත්ත කාමරය(ව.අ.150)[/FONT][FONT="][/FONT]
[FONT="]කෑම කාමරය සහ පැන්ට්රිය(ව.අ.180)[/FONT][FONT="][/FONT]
[FONT="]නිදන කාමරය(ව.අ.103)[/FONT][FONT="][/FONT]
[FONT="]නාන කාමරය(ව.අ.32)[/FONT][FONT="][/FONT]
[FONT="]පඩිපෙල යට ස්ටෝරු කාමරය ලෙස භාවිතා කර ඇත.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]උඩු මහල[/FONT][FONT="][/FONT]
[FONT="]විස්තරය[/FONT][FONT="][/FONT]
[FONT="]රූපවාහිනී කාමරය සමග බැල්කනිය(ව.අ.150)[/FONT][FONT="][/FONT]
[FONT="]ප්රදාන නිදන කාමරය සමග බැල්කනිය(ව.අ.[/FONT][FONT="]200[/FONT][FONT="])[/FONT][FONT="][/FONT]
[FONT="]නිදන කාමරය සමග බැල්කනිය(ව.අ.1[/FONT][FONT="]75[/FONT][FONT="])[/FONT][FONT="][/FONT]

[FONT="]මෙහි වහල වෙනුවට කොන්ක්රිට් ටෙරසයක් යොදා ගෙන ඇත.[/FONT][FONT="][/FONT]
[FONT="]කුඩා ප්රමානයේ ඉඩමක් බැවින් නිවස සෑදීමට වැය වෙන බිම් කොටස ටෙරසය මගින් නැවත ලබා ගෙන ඇත.මෙහිදී මල්[/FONT][FONT="],[/FONT][FONT="]පලතුරු[/FONT][FONT="],[/FONT][FONT="]එලවලු මෙන්ම විශාල ප්රමානයේ ගස් වර්ග වගා කර ගැනීමටද විවේකය ගත කරනා ස්තානයක් ලෙසද යොදා ගත හැකිය.තවද ඔබගේ අනාගත අවශයතා ලෙස කාමර හෝ අනිකුත් අවකාශ මෙහි ඉදි කර ගත හැකිය.[/FONT][FONT="][/FONT]
[FONT="]නිරවුල් නිවැරදි දැනුම් සම්භාරයක් ලබා නිවාස සිහිනය සැබෑ කර ගැනීමට අපත් සමග එක්වන්න.......[/FONT][FONT="][/FONT]
[FONT="]අඩු වියදම් සහ සුඛෝපභෝගී නිවාස නිර්මාණ සහ ඉදිකීරිම් උපදේශකයන්....[/FONT][FONT="]
[/FONT][email protected]
[FONT="][/FONT][FONT="][/FONT]