නිවාස සිහිනය- අංක 01- පර්.5ක ඉඩමකට ගැලපෙන නිවස

divhomes

Member
May 28, 2014
20
11
3
Colombo
නිවාස සිහිනය- අංක 01- පර්.5ක ඉඩමකට ගැලපෙන නිවස

[FONT=&quot]නිවාස සිහිනය[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]අංක 01[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]පර්.5ක ඉඩමකට ගැලපෙන නිවස[/FONT]


[FONT=&quot]
[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]මෙම නිවස පර්.5ක කුඩා ඉඩමකට ගැලපෙන පරිදි නිර්මානය කර ඇත.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]දිගින් අඩි 49ක් ද පලලින් අඩි 28ක් ද පමන වන ඉඩමකට භාවිතා කල හැක.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]පි‍ටුපස අඩි 10ක් ද ඉදිරිපස අඩි 15ක් ද අවකාශයක් (මිදුල) තබා ඇත.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]නිවසේ එක් බිත්තියක් ඉඩමේ මායිමකටද අනෙක් පස අඩි 3ක අවකාශයක්ද තබා ඇත.[/FONT]






[FONT=&quot]
[/FONT][FONT=&quot]බිම් මහල[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]විස්තරය[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]විසිත්ත කාමරය(ව.අ.150)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]කෑම කාමරය සහ පැන්ට්‍රිය(ව.අ.180)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]නිදන කාමරය(ව.අ.103)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]නාන කාමරය(ව.අ.32)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]පඩිපෙල යට ස්ටෝරු කාමරය ලෙස භාවිතා කර ඇත.[/FONT]


[FONT=&quot] [/FONT]
[FONT=&quot]උඩු මහල[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]විස්තරය[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]රූපවාහිනී කාමරය සමග බැල්කනිය(ව.අ.150)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ප්‍රදාන නිදන කාමරය සමග බැල්කනිය(ව.අ.[/FONT][FONT=&quot]200[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]නිදන කාමරය සමග බැල්කනිය(ව.අ.1[/FONT][FONT=&quot]75[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]නාන කාමරය(ව.අ.32)[/FONT][FONT=&quot][/FONT]











[FONT=&quot]
[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]මෙහි වහල වෙනුවට කොන්ක්‍රිට් ටෙරසයක් යොදා ගෙන ඇත.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]කුඩා ප්‍රමානයේ ඉඩමක් බැවින් නිවස සෑදීමට වැය වෙන බිම් කොටස ටෙරසය මගින් නැවත ලබා ගෙන ඇත.මෙහිදී මල්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]පලතුරු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]එලවලු මෙන්ම විශාල ප්‍රමානයේ ගස් වර්ග වගා කර ගැනීමටද විවේකය ගත කරනා ස්තානයක් ලෙසද යොදා ගත හැකිය.තවද ඔබගේ අනාගත අවශයතා ලෙස කාමර හෝ අනිකුත් අවකාශ මෙහි ඉදි කර ගත හැකිය.[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]නිරවුල් නිවැරදි දැනුම් සම්භාරයක් ලබා නිවාස සිහිනය සැබෑ කර ගැනීමට අපත් සමග එක්වන්න.......[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]අඩු වියදම් සහ සුඛෝපභෝගී නිවාස නිර්මාණ සහ ඉදිකීරිම් උපදේශකයන්....[/FONT][FONT=&quot]
[/FONT][email protected]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    matanam meka nikan hira geyak wage... 10 perch idamak wat araganna oni aduma tarame

    menna me wage gewal hadanna kiyak witara yay da??

    contemporary-houses-photos.jpg


    modern-house-in-tempe-arizona-1.jpg
     

    divhomes

    Member
    May 28, 2014
    20
    11
    3
    Colombo
    රඹා;16727447 said:
    ඕකට වියදම කීයක් විතර යයිද මචන්
    හොදට කලමනාකරනය කලොත් ලක්ශ 35-40 ක් අතරෙ සම්පුර්නයෙන්ම ඉවර කර ගන්න පුලුවන්...
     
    • Like
    Reactions: naleen rox

    divhomes

    Member
    May 28, 2014
    20
    11
    3
    Colombo
    matanam meka nikan hira geyak wage... 10 perch idamak wat araganna oni aduma tarame

    menna me wage gewal hadanna kiyak witara yay da??

    contemporary-houses-photos.jpg


    modern-house-in-tempe-arizona-1.jpg
    ඕව්..මෙක පටන් ගැන්ම විතරයි....ඉදිරියේදී විශාල නිර්මාන දැක ගත හැකියි...පර්.5 ඉදන් පර්. 40 දක්වා නිර්මාන ලබා දෙන්නම්...
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,833
    113
    එක තැනක නෑ
    නියම වැඩක් සහෝදරයා. කිරියේ ගොඩක් අයට වැදගත් වෙයි, මොකද ගොඩක් අය දැන් බඳින වයසේ ඉන්න අයනේ ;P