මචන් අලුත් ගෙවල් හදන්න ඉන්න අය මොකද කරන්නේ මේ ටිකේ. තව කොච්චර කාලයක් බලනවද බඩු වල ගණන් අඩු වෙනවද කියලා. ඉස්සරහට තව වැඩි වෙයිද මේ ගානම තියෙයිද. මොකද්ද ඔයාල හිතන්නේ. 
mama renovation ekakata atha gahanna yanne. mulu gema bima hadala tile karala, gedara 200sqft wage extend karala, wahala aluthin daala, wiring karala, danata estimate ekey hatiyata 75k 80k wagey yai kiyala kiyanawa.මචන් අලුත් ගෙවල් හදන්න ඉන්න අය මොකද කරන්නේ මේ ටිකේ. තව කොච්චර කාලයක් බලනවද බඩු වල ගණන් අඩු වෙනවද කියලා. ඉස්සරහට තව වැඩි වෙයිද මේ ගානම තියෙයිද. මොකද්ද ඔයාල හිතන්නේ.![]()
louwata adu wela na bn.යකඩනං ටිකක් බහින කළාවෙ තියෙන්නෙ. ගෙන්නිල්ල නවත්තල, හිඟයක් ඇවිල්ල කෙලවුනේ නැත්තං තව අඩුවෙයි....
ඒක ලාබයි තමයි.hadapu ekak ganna eka laba nedda bn
epa wenawa neda ban.Bump. Apith balagena innawa bn aduwei kiyala![]()
hmm..යම් ප්‍රමාණයක් නං අඩුවෙයි සමහරවිට ..ලොකු වෙනසක් වෙයි කියල නං හිතන්න බෑ බන්
ammo epa wenawa ban depression wadi wenwa dannam.mama renovation ekakata atha gahanna yanne. mulu gema bima hadala tile karala, gedara 200sqft wage extend karala, wahala aluthin daala, wiring karala, danata estimate ekey hatiyata 75k 80k wagey yai kiyala kiyanawa.
badu nam putha loweth adu wenne ne.
melo rahak nahane ban adu ganan gewal. mokku design karanawada manda. mama asa podiwata mata ona widihata hadaganna.hadapu ekak ganna eka laba nedda bn
elaයකඩනං ටිකක් බහින කළාවෙ තියෙන්නෙ. ගෙන්නිල්ල නවත්තල, හිඟයක් ඇවිල්ල කෙලවුනේ නැත්තං තව අඩුවෙයි....
bump thamayi bnuththara danne na owwata.
loan ehema gannawa nam parrisamin.
louwata adu wela na bn.
200-300 wage box bar nam adu wela
------ Post added on Oct 15, 2022 at 3:05 PM

ekane banඒක ලාබයි තමයි.
අවුල තියෙන්නෙ කොහොම හදල තියෙනවද දන්නෑනෙ....
ගෑනියි මිනිහයි රන්ඩු වෙලා වළඳක් පොලවෙ ගහපු ගමං වහලෙ කඩාගෙන බිමට වැටෙන පදමට හදපු ගෙවලුත් තියෙනවනෙ....
block gal 125k da koheda ban e unata.Cement nan 3200 thibila 2900 wuna ne. Thawa nn adu wena ekak naa ban.
ඉතිං ගෑනිත් එක්ක රණ්ඩු නොවී හිටපන්කො...ඒක ලාබයි තමයි.
අවුල තියෙන්නෙ කොහොම හදල තියෙනවද දන්නෑනෙ....
ගෑනියි මිනිහයි රන්ඩු වෙලා වළඳක් පොලවෙ ගහපු ගමං වහලෙ කඩාගෙන බිමට වැටෙන පදමට හදපු ගෙවලුත් තියෙනවනෙ....

meka thamai karanna wenne.tiyena geyak aran rent ekata dila kemathi type gedarak rent karan idapan![]()
ekanam danne naha ban.eda idan gewal hadana Traditional widihata nathuwa nikan low cost modern krama nadda bn lankawata galapena widihe
naha ban ewa wen karala thiyenne. ewata thaappa gahala wena karanawa.idama wikunanne kohomada gewal 3k tiyenawanan tawa
man nan kiyanne geyak eka para ganna eka hodai,uba ge wikuanala salli bank eke dagena next year inflation ekka bank value half unoth gewal hadala ivarainaha ban ewa wen karala thiyenne. ewata thaappa gahala wena karanawa.