නිවාස හැදීම ගැන.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචන් අලුත් ගෙවල් හදන්න ඉන්න අය මොකද කරන්නේ මේ ටිකේ. තව කොච්චර කාලයක් බලනවද බඩු වල ගණන් අඩු වෙනවද කියලා. ඉස්සරහට තව වැඩි වෙයිද මේ ගානම තියෙයිද. මොකද්ද ඔයාල හිතන්නේ. :unsure:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,763
    113
    මචන් අලුත් ගෙවල් හදන්න ඉන්න අය මොකද කරන්නේ මේ ටිකේ. තව කොච්චර කාලයක් බලනවද බඩු වල ගණන් අඩු වෙනවද කියලා. ඉස්සරහට තව වැඩි වෙයිද මේ ගානම තියෙයිද. මොකද්ද ඔයාල හිතන්නේ. :unsure:
    mama renovation ekakata atha gahanna yanne. mulu gema bima hadala tile karala, gedara 200sqft wage extend karala, wahala aluthin daala, wiring karala, danata estimate ekey hatiyata 75k 80k wagey yai kiyala kiyanawa.

    badu nam putha loweth adu wenne ne.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    bump thamayi bn 😶 uththara danne na owwata.
    loan ehema gannawa nam parrisamin.

    යකඩනං ටිකක් බහින කළාවෙ තියෙන්නෙ. ගෙන්නිල්ල නවත්තල, හිඟයක් ඇවිල්ල කෙලවුනේ නැත්තං තව අඩුවෙයි....
    louwata adu wela na bn.
    200-300 wage box bar nam adu wela
    ------ Post added on Oct 15, 2022 at 3:05 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    hadapu ekak ganna eka laba nedda bn
    ඒක ලාබයි තමයි.
    අවුල තියෙන්නෙ කොහොම හදල තියෙනවද දන්නෑනෙ....

    ගෑනියි මිනිහයි රන්ඩු වෙලා වළඳක් පොලවෙ ගහපු ගමං වහලෙ කඩාගෙන බිමට වැටෙන පදමට හදපු ගෙවලුත් තියෙනවනෙ....
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Bump. Apith balagena innawa bn aduwei kiyala :no:
    epa wenawa neda ban.
    යම් ප්‍රමාණයක් නං අඩුවෙයි සමහරවිට ..ලොකු වෙනසක් වෙයි කියල නං හිතන්න බෑ බන්
    hmm..
    mama renovation ekakata atha gahanna yanne. mulu gema bima hadala tile karala, gedara 200sqft wage extend karala, wahala aluthin daala, wiring karala, danata estimate ekey hatiyata 75k 80k wagey yai kiyala kiyanawa.

    badu nam putha loweth adu wenne ne.
    ammo epa wenawa ban depression wadi wenwa dannam.
    hadapu ekak ganna eka laba nedda bn
    melo rahak nahane ban adu ganan gewal. mokku design karanawada manda. mama asa podiwata mata ona widihata hadaganna.
    යකඩනං ටිකක් බහින කළාවෙ තියෙන්නෙ. ගෙන්නිල්ල නවත්තල, හිඟයක් ඇවිල්ල කෙලවුනේ නැත්තං තව අඩුවෙයි....
    ela

    bump thamayi bn 😶 uththara danne na owwata.
    loan ehema gannawa nam parrisamin.

    louwata adu wela na bn.
    200-300 wage box bar nam adu wela
    ------ Post added on Oct 15, 2022 at 3:05 PM
    :(
    ඒක ලාබයි තමයි.
    අවුල තියෙන්නෙ කොහොම හදල තියෙනවද දන්නෑනෙ....

    ගෑනියි මිනිහයි රන්ඩු වෙලා වළඳක් පොලවෙ ගහපු ගමං වහලෙ කඩාගෙන බිමට වැටෙන පදමට හදපු ගෙවලුත් තියෙනවනෙ....
    ekane ban
    Cement nan 3200 thibila 2900 wuna ne. Thawa nn adu wena ekak naa ban.
    block gal 125k da koheda ban e unata.
    ------ Post added on Oct 15, 2022 at 3:10 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒක ලාබයි තමයි.
    අවුල තියෙන්නෙ කොහොම හදල තියෙනවද දන්නෑනෙ....

    ගෑනියි මිනිහයි රන්ඩු වෙලා වළඳක් පොලවෙ ගහපු ගමං වහලෙ කඩාගෙන බිමට වැටෙන පදමට හදපු ගෙවලුත් තියෙනවනෙ....
    ඉතිං ගෑනිත් එක්ක රණ්ඩු නොවී හිටපන්කො...
    එතකොට වහලෙත් පරිස්සම්, පවුලත් පරිස්සම්....😂