නිවාස හැදීම ගැන.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    mama renovation ekakata atha gahanna yanne. mulu gema bima hadala tile karala, gedara 200sqft wage extend karala, wahala aluthin daala, wiring karala, danata estimate ekey hatiyata 75k 80k wagey yai kiyala kiyanawa.

    badu nam putha loweth adu wenne ne.
    Ei bn renovate krala iwara welaa rata yanne.
    Ohomama wikunala rata ynda puluwanne
     
    • Like
    Reactions: RottenCOLT

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මෙහෙ ගෙවල්.හදන්නේ කොහොමද බං දැන් එපා වෙයි උඹට
    ගොඩක් උන් ගෙවල්.විකුණලා රට යනවා.
    සල්ලි හදිස්සි එකෙක්ගෙන් සාධාරණ ගානකට හොඳ එකක් බලපන්..
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Doller crysis ඉවර වෙනකොට යම් ප්‍රමාණයක් අඩු වෙයි..හැබැයි කොයි කාලේ වෙයි ද දන්නේ නෑ.
    මට බය තියන්නේ මුන් සිමෙන්ති, කම්බි එහෙම බාල විදියට හදනවද කියලා cost cutting කර ගන්න..
     
    • Wow
    • Like
    Reactions: NRTG and RottenCOLT

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    මාත් ස්ලැබ් එකක් දාන්න ඉන්නෙ තාම වැට උඩ. ගිය අවුරුද්දෙ ලක්ශ 8ක් බජට් කරපු එක දැන් ලක්ශ 15ක් යනවා. තව අඩුවෙන එකක් නෑ කියල හිතල දාල දාන්න බැලුවෙ. 🙄🙄🙄🙄
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    mama renovation ekakata atha gahanna yanne. mulu gema bima hadala tile karala, gedara 200sqft wage extend karala, wahala aluthin daala, wiring karala, danata estimate ekey hatiyata 75k 80k wagey yai kiyala kiyanawa.

    badu nam putha loweth adu wenne ne.
    Full kadala hadapn, renovation yanna epa bn. Kathandara godai kalayak yaddi
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,792
    113
    tile kiyada ban dan yanne. 2X4 2X2 ganan baluwe nadda thama.
    Beluwe ne ban. Keeya unath karala daanawa ban. RS eka depreciate wena widiya hatiyata oya eheta meheta wena 1mil wage ganan echara aulak ne ban.

    Ei bn renovate krala iwara welaa rata yanne.
    Ohomama wikunala rata ynda puluwanne
    Yako mama maloth wife and duwata awilla inna thanak hadanna epai. Ekai mey karanne. Itpase mata hena gahuwath loku aulak ne
    ------ Post added on Oct 15, 2022 at 8:31 PM

    Doller crysis ඉවර වෙනකොට යම් ප්‍රමාණයක් අඩු වෙයි..හැබැයි කොයි කාලේ වෙයි ද දන්නේ නෑ.
    මට බය තියන්නේ මුන් සිමෙන්ති, කම්බි එහෙම බාල විදියට හදනවද කියලා cost cutting කර ගන්න..
    Coilda ban? dollar crisis eka iwara wenneth ne, owa komath adu wenne ne. waahana wage tama. enna enna ganan yai eka eka tax nisa. So karana magulak dan karala hitha nidahas karaganna eka tama honda.
    ------ Post added on Oct 15, 2022 at 8:32 PM
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    උබට ගෙයක් හදාගන්න අමාරු නම් ගෙයක් හිමිවෙන කෙල්ලෙක් බැද ගනින් මචන්.
    එහෙම කෙල්ලෙක් හම්බ නොවුනොත් ගෙයක් එක්ක ගෑණියෙක් හොයාගනින් (දික්කසාද/මිනිහ නැතිවෙච්ච / මිනිහ මාරු වෙච්ච වගේ). ඒ ගෑණිට ළමයි එහෙමත් හිටියොත් බෝනස් එකක් විදියට භාරගනින්. එතකොට ආයේ ළමයි හම්බවෙන ඒවාට, පැම්පස් වගේ ඒවාට වියදම් කරන්න ඕනෙත් නෑනේ. :P