දැන් කියපන් පුලුවන් නම් ඔය "හවර්" කියලා
කැපුවෙ නෑ. උඹට මම රෙප් දුන්න
දැන් කියපන් පුලුවන් නම් ඔය "හවර්" කියලා
පාපිල්ල කියන්නේ මොකක්ද?ඇදය සහ පාපිල්ලට (දෙකටම) අපි ැ යොදනව
ඒ හින්ද කට්ටිය මරු විදියට වචනයක් උච්චාරණය කරනව. වැඩ්ඩෙක් ඉන්නවනං එහෙම වචනයක් මෙතන දාන්ඩ
ඇදය සහ පාපිල්ලට (දෙකටම) අපි ැ යොදනව
ඒ හින්ද කට්ටිය මරු විදියට වචනයක් උච්චාරණය කරනව. වැඩ්ඩෙක් ඉන්නවනං එහෙම වචනයක් මෙතන දාන්ඩ
buffet
බෆට් එකෙන් කෑම කාලතියන එවුන් අත උස්සපල්ල.

ඒක බෆට් කියලද බං කියන්නෙ ? මං හිතුවෙ බුෆේ කියල![]()
රුසියාවේ සමහර එවුන්ගේ නම් මොනාට ඉන්ග්රීසියෙන් ලියනවදමන්දා..
ලියල තියන එක අකුරක්වත් කියවෙන්නෙනෑ, වෙනමොනවදෝ බයිලා ටිකක් ප්රනවුන්ස් කරන්නේ.
ඒව ලියන්නැතුව < > එකක තිබ්බනම් හරි.
Viktor Chernomyrdin <-- Late Russian's president
Auschwitz <----- Hitlarge vada kadavure nama
උන් නිකං කතා කලත් බයිනව වගේ 
ප්රජාචන්චවාදය
ඉස්සර ලොක්කත් කියන්නේ මෙහෙම..ප්රජාචන්ත්රවාදය