නිවැරදිව උච්චාරණය කරමු

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඇදය සහ පාපිල්ලට (දෙකටම) අපි ැ යොදනව
ඒ හින්ද කට්ටිය මරු විදියට වචනයක් උච්චාරණය කරනව. වැඩ්ඩෙක් ඉන්නවනං එහෙම වචනයක් මෙතන දාන්ඩ
පාපිල්ල කියන්නේ මොකක්ද?
 
madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇදය සහ පාපිල්ලට (දෙකටම) අපි ැ යොදනව
    ඒ හින්ද කට්ටිය මරු විදියට වචනයක් උච්චාරණය කරනව. වැඩ්ඩෙක් ඉන්නවනං එහෙම වචනයක් මෙතන දාන්ඩ

    ළුෑනු
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ප්‍රජාචන්චවාදය

    ඉස්සර ලොක්කත් කියන්නේ මෙහෙම..ප්‍රජාචන්ත්‍රවාදය
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    buffet

    බෆට් එකෙන් කෑම කාලතියන එවුන් අත උස්සපල්ල.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඒක බෆට් කියලද බං කියන්නෙ ? මං හිතුවෙ බුෆේ කියල :sorry:

    බයනැතුව ඕනෑ සභාවක් මැද කියපන්.
    පිස්සුද යකව්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    රුසියාවේ සමහර එවුන්ගේ නම් මොනාට ඉන්ග්‍රීසියෙන් ලියනවදමන්දා..
    ලියල තියන එක අකුරක්වත් කියවෙන්නෙනෑ, වෙනමොනවදෝ බයිලා ටිකක් ප්‍රනවුන්ස් කරන්නේ.
    ඒව ලියන්නැතුව < > එකක තිබ්බනම් හරි.

    Viktor Chernomyrdin <-- Late Russian's president
    Auschwitz <----- Hitlarge vada kadavure nama
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රුසියාවේ සමහර එවුන්ගේ නම් මොනාට ඉන්ග්‍රීසියෙන් ලියනවදමන්දා..
    ලියල තියන එක අකුරක්වත් කියවෙන්නෙනෑ, වෙනමොනවදෝ බයිලා ටිකක් ප්‍රනවුන්ස් කරන්නේ.
    ඒව ලියන්නැතුව < > එකක තිබ්බනම් හරි.

    Viktor Chernomyrdin <-- Late Russian's president
    Auschwitz <----- Hitlarge vada kadavure nama

    ජර්මන් භාශාවත් ඒ වගේ :D උන් නිකං කතා කලත් බයිනව වගේ :baffled: