මේක වැරදියි නේද? දැකල මනුස්සයෙක්, ගහක්, ගලක් කියල හඳුනාගැනීම උපාදානස්කන්ධය නෙමෙයිනෙ, ඒ දැක්ක මනුස්සය හෝ දෙය පිළිබඳව අවිද්‍යාවෙන් ගන්නටික නේද උපාදානස්කන්ධය?
ඔව් ඒක හරි නමුත් මම කියන්නෙ මනුස්සයෙක්, ගලක් වශයෙන් පෘතක්ජන පුද්ගලයෙකුට එන හැගීම ගැන නෙමෙයි, සම්මුති වශයෙන් යමක් හඳුනා ගන්න තැන උපාදානස්කන්ධයක් නැහැ කියල.රූප, චයිතසික, විජ්ජාන දරම ක්‍රියාකාරිත්වයක, මනුස්සයෙක්, ගලක් කොහෙද මහත්තයො?. මෝඩ කම (අවිජ්ජාව ) නිසාම තමයි, ගන්න බරි මනුස්සයක්, ගලක් අරගෙන, ලෝකයකුත් හදාගෙන, ඒක පරිහරනය කරන මමකුත් හදාගෙන ඉන්නෙ.
වීඩියෝ එක නම් බැලුවෙ නැ.
ඔව් ඒක හරි නමුත් මම කියන්නෙ මනුස්සයෙක්, ගලක් වශයෙන් පෘතක්ජන පුද්ගලයෙකුට එන හැගීම ගැන නෙමෙයි, සම්මුති වශයෙන් යමක් හඳුනා ගන්න තැන උපාදානස්කන්ධයක් නැහැ කියල.
ඔය ස්වාමින් වහන්සේ පෙන්වන diagram එකේ පලවෙනි මනෝ විංඥාණය එන තැනදි මනුස්සයෙක්, ගලක් වශයෙන් සම්මුති වශයෙන් යමක් හඳුනා ගන්න පුළුවන් කියලයි මම හිතන්නේ නැත්නම් රහතන් වහන්සේලා කොහොමද කෙනෙක්, දෙයක් හඳුනාගන්නෙ?
ස්වාමින්වහන්සෙ කියන විදියට මනුස්සයෙක් කියල දැනගැනීමට (හැගීමට නෙමෙයි) උපාදානස්කන්ධයක් ඕනි, මම හිතන්නේ මේක වැරදියි.
16:30 සිට ඉදිරියට.වීඩියෝ එකේ වෙලාව කිව්වොත් පොඩ්ඩක් බලන්න පුලුවන්.
අවිද්යා සහගත සිතකින හදුන ගන්නෙම වැරදියට. (සන්යා විපල්ලසය ). හරියට මුලින් හන්දුනගෙන පස්සෙ වෙනස් වෙනව නෙවේ. ඒකයි බුදු කෙනෙකුට අරෙන්න, මේ අවුල බුදු කෙනෙකුට අරෙන්න මුලින හොයා ගන්න බැරි.
16:30 සිට ඉදිරියට.
ඔබතුමා "හදුන ගන්නෙම වැරදියට කියනකොට" අදහස් කරන්නේ කුමන සිත ගැනද?
ඇස + රූපය > චක්කු විඥානය කියන තැන සිතද,
නැත්නම් චක්කු විඥානය නිරුද්ධ සමනන්තරව ඇතිවෙන මනෝ විඥාන සිතද?
අපි දන්නව චක්කු විඥානය කියන්නේ විපාකයනෙ එකේ කෙලෙස් නැහැ.
මම කියන්නේ ඊළඟට ඇතිවන මනෝ විඥානයත් පටන්ගන්නේ කෙලෙස් නැතුව පසුව තමයි කිලිටි ගැන්වෙන්නෙ (චිත්ත, මනෝ, මානසන්, හදයන්, පණ්ඩරන්, මනං, මනෝ ආයතනං... යන ආකාරයට). මහනෙනි, මේ සිත ප්‍රභාස්වරය. ඒ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයේය කියල දේශනා කලේ මේ දෙය.
මම දන්න විදියට රහතන් වහන්සේගේ සිත මනෝ විඥානය ඇතිවීමෙන් නවතිනවා, අවිද්‍යාව නැති නිසා ඔය ඉහත ආකාරයට කිලිටි ගැන්වීමක් වෙන්නේ නැහැ. (දිට්ටේ දිට්ඨ මත්තං - දැක්කා නම් දැක්කා පමණයි) මේ නිසා උන්වහන්සේගේ සිත නිරන්තරයෙන්ම ප්‍රභාස්වරයි.නමුත් උන්වහන්සේට තමුන්ගේ වටපිටාව හඳුනාගන්න පුලුවන්නෙ
ඔය ස්වාමින් වහන්සේ පෙන්වන diagram එක බොහෝ දුරට හරි අදහස පැහැදිළි කිරීම තමයි ගැටළු සහිත. ඔය තැඹිලි පාට කොටස රහතන් වහන්සේට ඇතිවෙන්නේ නැහැ නමුත් උන්වහන්සේ කියන විදියට තැඹිලි පාට කොටස නැතුව රූපය අඳුරගන්න බැහැ, මෙහෙම වෙන්න බැහැනෙ. මගෙ interpretation එක වැරදිද දන්නේ නැහැ
ඔව් ජවන සිත් 55න් 25කම කෙලෙස් නැහැනෙ (මහද්ගත ක්‍රියා 9, ලෝකෝත්තර සිත් 8, සහ මහා ක්‍රියා 8), මම කියන්නේ සම්මුති මට්ටමේ හදුනාගැනීම මේවයින් වෙනව කියල, මේ හදුනාගැනී අර මම, මිනිහෙක්, ගහක්, ගලක් කියන හැගීම නෙමෙයි.මම කියන්නෙ, ජවන සිත් ගැන, එතන තමයි, හන්දුනාගැනීම් වෙන්නෙ. (මනෝ විජ්ජාන ජාතියක්)
agreed, හැබැයි ප්‍රබාස්වර කියන්නෙ, භවනග සිතට කියල මම දැකල නැහැ reference තියනවද? අනික මෙහෙම කිව්වොත් භවනග සිත ආගන්තුක උපක්ලේශ වලින් කිලිටි වෙන්ව කියල ගන්න වෙනවනෙ. මම හිතනේ මේ කියන්නේ ජවන් සිත් ගැනම තමයි.අපි එක මොනෝ විජ්ජානයක් කිව්වට චිත්ත වීතියක, චක්කු, සෝත,.... ආරම්මන ද්වාර අරුනම ඉතිරි ඒවා ඔක්කොම මනෝ ව්ජ්ජාන තමයි වෙන්නෙ..ඔය අතර, කුසල, අකුසල, ක්‍රිය, විපාක සිත් තියෙනව. ප්‍රබාස්වර කියන්නෙ, භවනග සිතට.
ඇත්තටම සිත් මට්ටමෙන් කතා කලොත් නතර වෙනවා නෙමෙයි කිළුටු මට්ටමේ ජවන් සිත් (අකුසල් සිත් 12, හසිතුප්පාද සිත, මහා කුසල් සිත් 8 සහ මහද්ගත කුසල් 9) ඇතිවෙන්නේ නැහැ.නතර වෙනව කියන්නෙ?, චිත්ත වීතියෙ කොතනද නතර වෙන්නෙ?... මම දන්න විදිහට වෙන්නෙ, ජවන සිත් වර්ග වෙනස්වෙනව, සාමාන්ය කෙනෙකු හා අරහත් උතුමෙක් අතරෙ. සිත් නතර වීමක් වෙන්නෙ නැ.
ඔව් මේක තමයි මගෙ point එකත් මෙතන සම්මුති මට්ටමේ හදුනාගැනීම (හැගීම් නොවන) එක ගැන කතාවක් නැහැ. සමහර විට ස්වාමින් වහන්සේ ඒක පෘතක්ජනයින්ට අදාල නැති නිසා ignore කරනව වෙන්න පුළුවන්ඔතන අන්දුරා ගැනීම් දෙකක් වෙන්නෙ..ඇහුවෙ නැ, අහල බලන්නම්,
එක වචනෙන් නිවන් දකින්න තරම් මොළයක් නැහැ Emios මහත්තයොMonawada yako mae diagram adagena.pissuda.mokadda mae hoyanna yanne.ara kasala sodakayo niwan dakke simple words walin

But what are these nonsence ban.mewa rahatekge awabodaya neda diagram gahala explain karanna yanne.kawadawath karanna beri wedak ne.tanikara boru wedak ne mewa analyze karanna yana ekaඑක වචනෙන් නිවන් දකින්න තරම් මොළයක් නැහැ Emios මහත්තයො![]()
I was referring to the diagram in video. Don’t see any issue with explaining something using a diagram IMO. A picture is worth a thousand wordsBut what are these nonsence ban.mewa rahatekge awabodaya neda diagram gahala explain karanna yanne.kawadawath karanna beri wedak ne.tanikara boru wedak ne mewa analyze karanna yana eka
ඔව් ජවන සිත් 55න් 25කම කෙලෙස් නැහැනෙ (මහද්ගත ක්‍රියා 9, ලෝකෝත්තර සිත් 8, සහ මහා ක්‍රියා 8), මම කියන්නේ සම්මුති මට්ටමේ හදුනාගැනීම මේවයින් වෙනව කියල, මේ හදුනාගැනී අර මම, මිනිහෙක්, ගහක්, ගලක් කියන හැගීම නෙමෙයි.
agreed, හැබැයි ප්‍රබාස්වර කියන්නෙ, භවනග සිතට කියල මම දැකල නැහැ reference තියනවද? අනික මෙහෙම කිව්වොත් භවනග සිත ආගන්තුක උපක්ලේශ වලින් කිලිටි වෙන්ව කියල ගන්න වෙනවනෙ. මම හිතනේ මේ කියන්නේ ජවන් සිත් ගැනම තමයි.
ඇත්තටම සිත් මට්ටමෙන් කතා කලොත් නතර වෙනවා නෙමෙයි කිළුටු මට්ටමේ ජවන් සිත් (අකුසල් සිත් 12, හසිතුප්පාද සිත, මහා කුසල් සිත් 8 සහ මහද්ගත කුසල් 9) ඇතිවෙන්නේ නැහැ.
ඔව් මේක තමයි මගෙ point එකත් මෙතන සම්මුති මට්ටමේ හදුනාගැනීම (හැගීම් නොවන) එක ගැන කතාවක් නැහැ. සමහර විට ස්වාමින් වහන්සේ ඒක පෘතක්ජනයින්ට අදාල නැති නිසා ignore කරනව වෙන්න පුළුවන්
Monawada yako mae diagram adagena.pissuda.mokadda mae hoyanna yanne.ara kasala sodakayo niwan dakke simple words walin
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » එකක නිපාතය » 5. ශුක වර්ගය
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින.
yes, agreed. its my interpretation that is incorrect thenවීඩියො එක ටිකක් බලුව, එහෙම අවුලක් තියෙන බවක් මගේ දැනුමට අදාවල නම් තේරුනෙ නැ. මනුස්සයෙක්, ගහක්, කොලයක් කියල (කොටින්ම යම්ම දෙයක් තියෙනව ) හදුනගන්නෙම, අවිද්යව නිසාම තමයි (උපදාන ස්කන්ද ). රහතන් වහන්සෙ කෙනෙකුට හදුන ගන්නෙ, හේතු පල විදිහට. දැන් ඔතන තියෙන ප්‍රශ්නය රහතන් වහන්සෙට මනුස්සයෙක් අදුන ගන්න බැරිද කියලනෙ එතකොට.. පුලුවන්. මේ රලු උදාහරනය ගන්න:
A කියල කෙනෙක් කවදාවත් ෆිල්ම් හෝල් එකකට හිගිල්ල නැ කියල හිතන්න.., B කියන කෙනා ෆිල්ම් ඩිරෙක්ටර්. ෆිල්ම් එකේ රුප රමුවෙ තියෙන්නෙ දෙන්නෙක් ගහ ගන්න සීන් එකක්. දැන් ඔය දෙන්නටම පේන්නෙ එකම රුපයනෙ (එහෙම ගන්න ). A කියන කෙනා හිතන්නෙ, ඇත්ත මිනිස්සු දෙන්නෙක් ඉන්නෙ කියල (උපාදන ස්කන්දය, අවිජ්ජව නිසා ). B කෙනා කොහොමඩ අදුන ගන්නෙ, එය අදුන ගන්නෙ, ෆිල්ම් එකක සීන් එකක් විදිහට. ඇත්ත මිනිස්සුඅ නැ. හැබයි, ෆිල්ම් සීන් එකේ තිබුන දෙය අදුන ගන්න බැරි උනාද? නැ.
ඇත්ත. චීත්ත රෙදි, අරව මේව හොයනවට වැඩිය මේව හොයන එක වැඩිය හොද නැද්ද?
------ Post added on Sep 8, 2022 at 1:47 AM

මේ වරහන් ඇතුලේ තියෙන එක පරිවර්ථනයේදී අතින් දාපු කෑල්ලක්නෙ, ඕක original පාලියේ නැහැ. මම සාමන්‍යයෙන් original පාලියේ නැති ඒවා ignore කරනව, but thanks for sharing![]()