නිසදැස් පොත...
අපි අපේ නිර්මාණ බෙදාගමු............................... කැමතිද
අපි අපේ නිර්මාණ බෙදාගමු............................... කැමතිද
Last edited:
wow harima lassanai saho meka nam. uparimaiඅක්කි
මහමෙරට පෙතුම් බැද
සිහින සතකින් එගොඩ වී ගෙන
නිල නයනට බැදුණු සෙනිහස
අක්කි
සත්තය් සැලුනි මගේ හදවතම
එත් එය උරුම නම්
ලැබෙදියාවෙන් තුරුළු කරගෙන
සදාකල්හිම
මල්ලි වෙන්නම්..........