නිසදැස් පොත ..........................

Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    නිසදැස් පොත...

    අපි අපේ නිර්මාණ බෙදාගමු............................... කැමතිද
     
    Last edited:
    • Like
    Reactions: sihina_lahiru

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    අසන්මතය

    අසන්මතය​


    කල වයස ගෙවීගොස්
    හින් කෙදිරියෙන් මාපිය ඇවටිල්ල
    දැන්වත් බැදපන්
    එත්
    තට්ටෙත් පැදිලා
    සායමට ඉතිරියද තබල වී
    ඉතින් මේ අසම්මතයට
    මොන කසාදද..............
    .
     
    Last edited:
    • Like
    Reactions: samson88

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    අක්කි................

    අක්කි​

    මහමෙරට පෙතුම් බැද
    සිහින සතකින් එගොඩ වී ගෙන
    නිල නයනට බැදුණු සෙනිහස
    අක්කි
    සත්තය් සැලුනි මගේ හදවතම
    එත් එය උරුම නම්
    ලැබෙදියාවෙන් තුරුළු කරගෙන
    සදාකල්හිම
    මල්ලි වෙන්නම්..........​
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    menna magen...............



    Sihina.............



    mylyrics215.jpg
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    අක්කි​


    මහමෙරට පෙතුම් බැද
    සිහින සතකින් එගොඩ වී ගෙන
    නිල නයනට බැදුණු සෙනිහස
    අක්කි
    සත්තය් සැලුනි මගේ හදවතම
    එත් එය උරුම නම්
    ලැබෙදියාවෙන් තුරුළු කරගෙන
    සදාකල්හිම
    මල්ලි වෙන්නම්..........​
    wow harima lassanai saho meka nam. uparimai :yes: