නිසාන් ටිආනා / nissan teana

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අර ගියර් බොක්ස් කෙලවිච්ච බෙන්ස් එකද? ඒක බැලුවා.
    .
    එහෙම නෙවේ company ගන්නවනම් brand new 2016, 2017 වගේ model වල තත්වය කෙහොමද? ලෙඩ එනවද? ඒවා ජපනටත් වඩා සුවර්ද?

    ජර්මන් වාහන බ්‍රෑන්ඩ් නිව් ගන්න බය වෙන්න එපා. වොරන්ටි එක ඇනේටම දෙනවා. කම්පැනි මේන්ටේන් නම් අව් රුදු 15කට පස්සේ හරි රීකෝල් කරනවා ඒ සෙට් එකේ ලෙඩක් ආවොත්. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් නම් පරිස්සමින්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල එල. රෙප් දුන්නා
    තව මොනවද ඔය වගේ models එන්නේ?
    toyota, honda වලත් life time gear oil මාරු නොකරන්න එනවද?
    german brand වලත් එහෙමද?

    enawa.. mata model kiyanna danumak na. net eken thama balanna wenne
    ow german ehema thama.merc ehema hugak ehemai
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිට කොයින්ද ටියානා :( අපි කිවිඩ් අරං අයින් වෙලා පයින් යමු පුතී:P:P (කිවිඩ් අරං මොකද බොල පයින් යන්නෙ අහන්න එපා ඈ දන්නෝ දනිති.....:D:D) ඒක නෙවේ නානා සලාම් අලෙයික් කුම් කියන එකේ සිරාවටම තේරුම මොකද්ද බං ??

    May Peace and Mercy of Allah be upon You:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේව්වා මොනවද නානා කුයිඩ් නේ කාර් කියන්නෙ........
    ඔව් ඒකේ බ්‍රෑන්ඩ් නිව් එන රේන් කූලින් ඔටෝ ෆ්ලඩ් කියන සිස්ටම් එක ඒකේ විතරයි තියෙන්නේ. මේවගේ ඒවා එන්න අව් රුදු 30ක් විතරා පරන වෙලා දිරන්න ඕනේ:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Very good post machan.......
    One of the best car one can have.
    I have seen a one Altima (Black) in Colombo.

    මෙන්න මේ මොඩල් එකද?:confused:
    IMG_3335.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    රත්තරං;21032895 said:
    ජප්පන්ට නෙමේ අපිට වැරදිලා 1948 ඉදන්ම
    Danatama hybrid walata yana allion premio wath ganne nethi kukuloh inna ratee mona Teana da sinhalunta????
    :P
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රත්තරං;21032854 said:
    සිෆිරෝ ටියානා දෙකම එකයි.. වෙනස මම ත්‍රෙඩ් එකේ දාලා ඇති

    ඕවා සීවීටී නිසා හොදට තෙල් කරනවා. 8-10 අනිවා කරනවා. එල්33 එක්නම් 12 කරනවා

    apo e hondatama athi.
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    රත්තරං;21032854 said:
    සිෆිරෝ ටියානා දෙකම එකයි.. වෙනස මම ත්‍රෙඩ් එකේ දාලා ඇති

    ඕවා සීවීටී නිසා හොදට තෙල් කරනවා. 8-10 අනිවා කරනවා. එල්33 එක්නම් 12 කරනවා

    Ade pattaine ban..:D:D:D Mage Allion katteth town eke 10k withara karanne.. Meka pattama bandayak..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21030958 said:
    මේ සමහර කාර් වල ගියර්බොක්ස් ලයිෆ් ටයිම්.... ආයේ තෙල් මාරු කරන්න කූරුගාන්න බයිලා නෑ... දුවන්නයි තියෙන්නේ. අනික්වා 30000න් මාරු කරන්න තියෙන්නේ නිසාන් ඩීමැටික් ඔයිල් එක එක්ක. ඒ නිසා ගන්න අය චැසි නම්බරයට අනුකූලව චෙක් කරගන්න.. බොරුවට ඔයිල් මාරු කරන් කා ගන්න එපා වාහනේ.. 2013 පස්සේ ආව සේරම ලයිෆ් ටයිම් ගියර් බොක්ස්

    සේරම වාහන ආවේ සීවීටී ගියර්

    :cool::cool::cool: FB15 එකෙත් ගියර්බොක්ස් එක ලයිෆ් ටයිම් නේද මාමේ.....?? ;);):D:D:D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool::cool::cool: FB15 එකෙත් ගියර්බොක්ස් එක ලයිෆ් ටයිම් නේද මාමේ.....?? ;);):D:D:D

    ඔව්... ඒත් පාලුව තනිකම යන්න ඔයිල් දානවා. ඒ උනාට එහෙම තමයි:yes::yes:

    (දැන් දෙනවයි කිව්ව රුපියල් 1000 දීපන්)
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    රත්තරං;21033162 said:
    miracle of cvt :cool::cool::cool::cool::cool:

    Mage akath CVT ne ban.. Wahaneth meeta wada godak podi nisa Allion eke meeta wada karanna oni neda harinan? Engine eka podi nisada karanawa adu?:(:(:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21033167 said:
    ඔව්... ඒත් පාලුව තනිකම යන්න ඔයිල් දානවා. ඒ උනාට එහෙම තමයි:yes::yes:

    (දැන් දෙනවයි කිව්ව රුපියල් 1000 දීපන්)

    මට කිව්වා මේකට ඔලුව වනන්න කියලා

    :yes::yes:

    දැන් ඉතිං මට දෙනවයි කිව්ව මයිලෝ දෙක දීපං බඩා :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පුදනකොටම කාපි යකා කියලා හම්බකරණයෙන්මයි පටන් අරන් තියෙන්නේ..:no:
    කූහොම උනත් හොඳ විස්තරයක්.. :cool:
    +Rep