matath aasa hithuna..thel 10k karanawa nam a athi..10k wath nadda?
ow 10 kittuwa karanawa..8-10
matath aasa hithuna..thel 10k karanawa nam a athi..10k wath nadda?
අර ගියර් බොක්ස් කෙලවිච්ච බෙන්ස් එකද? ඒක බැලුවා.
.
එහෙම නෙවේ company ගන්නවනම් brand new 2016, 2017 වගේ model වල තත්වය කෙහොමද? ලෙඩ එනවද? ඒවා ජපනටත් වඩා සුවර්ද?
එල එල. රෙප් දුන්නා
තව මොනවද ඔය වගේ models එන්නේ?
toyota, honda වලත් life time gear oil මාරු නොකරන්න එනවද?
german brand වලත් එහෙමද?
අපිට කොයින්ද ටියානාඅපි කිවිඩ් අරං අයින් වෙලා පයින් යමු පුතී
(කිවිඩ් අරං මොකද බොල පයින් යන්නෙ අහන්න එපා ඈ දන්නෝ දනිති.....
) ඒක නෙවේ නානා සලාම් අලෙයික් කුම් කියන එකේ සිරාවටම තේරුම මොකද්ද බං ??


ඔව් ඒකේ බ්රෑන්ඩ් නිව් එන රේන් කූලින් ඔටෝ ෆ්ලඩ් කියන සිස්ටම් එක ඒකේ විතරයි තියෙන්නේ. මේවගේ ඒවා එන්න අව් රුදු 30ක් විතරා පරන වෙලා දිරන්න ඕනේමේව්වා මොනවද නානා කුයිඩ් නේ කාර් කියන්නෙ........


මේකේ එන්ජිම හරියන්නේ ලොරියකට බං
ජප්පොන්ට වැරදිලා ලොරි එන්ජිමක් කාර් එකකකට තියලා![]()
Very good post machan.......
One of the best car one can have.
I have seen a one Altima (Black) in Colombo.

Danatama hybrid walata yana allion premio wath ganne nethi kukuloh inna ratee mona Teana da sinhalunta????රත්තරං;21032895 said:ජප්පන්ට නෙමේ අපිට වැරදිලා 1948 ඉදන්ම

රත්තරං;21032854 said:සිෆිරෝ ටියානා දෙකම එකයි.. වෙනස මම ත්රෙඩ් එකේ දාලා ඇති
ඕවා සීවීටී නිසා හොදට තෙල් කරනවා. 8-10 අනිවා කරනවා. එල්33 එක්නම් 12 කරනවා
රත්තරං;21032854 said:සිෆිරෝ ටියානා දෙකම එකයි.. වෙනස මම ත්රෙඩ් එකේ දාලා ඇති
ඕවා සීවීටී නිසා හොදට තෙල් කරනවා. 8-10 අනිවා කරනවා. එල්33 එක්නම් 12 කරනවා


Mage Allion katteth town eke 10k withara karanne.. Meka pattama bandayak..රත්තරං;21030958 said:මේ සමහර කාර් වල ගියර්බොක්ස් ලයිෆ් ටයිම්.... ආයේ තෙල් මාරු කරන්න කූරුගාන්න බයිලා නෑ... දුවන්නයි තියෙන්නේ. අනික්වා 30000න් මාරු කරන්න තියෙන්නේ නිසාන් ඩීමැටික් ඔයිල් එක එක්ක. ඒ නිසා ගන්න අය චැසි නම්බරයට අනුකූලව චෙක් කරගන්න.. බොරුවට ඔයිල් මාරු කරන් කා ගන්න එපා වාහනේ.. 2013 පස්සේ ආව සේරම ලයිෆ් ටයිම් ගියර් බොක්ස්
සේරම වාහන ආවේ සීවීටී ගියර්


FB15 එකෙත් ගියර්බොක්ස් එක ලයිෆ් ටයිම් නේද මාමේ.....?? 




Ade pattaine ban..Mage Allion katteth town eke 10k withara karanne.. Meka pattama bandayak..





FB15 එකෙත් ගියර්බොක්ස් එක ලයිෆ් ටයිම් නේද මාමේ.....??
![]()


රත්තරං;21033162 said:miracle of cvt![]()



රත්තරං;21033167 said:ඔව්... ඒත් පාලුව තනිකම යන්න ඔයිල් දානවා. ඒ උනාට එහෙම තමයි
(දැන් දෙනවයි කිව්ව රුපියල් 1000 දීපන්)



FB15 එකෙත් ගියර්බොක්ස් එක ලයිෆ් ටයිම් නේද මාමේ.....??
![]()


ow ithin ubagen vahanayak gena ahapuhama car nam Fb15 bus nam Layland kiyapu eka ne![]()

ඇයි වැගන් ආර්..... පල්සර්.... 

Mage akath CVT ne ban.. Wahaneth meeta wada godak podi nisa Allion eke meeta wada karanna oni neda harinan? Engine eka podi nisada karanawa adu?![]()