No body likes Primera?
![]()
Owns a one. One of the best vechicle I have used. Get a 2 Liter one. Next move is definitely a Teana.
KWID super luxury SUV padina unta owage agaya therenne ne
No body likes Primera?
![]()
Owns a one. One of the best vechicle I have used. Get a 2 Liter one. Next move is definitely a Teana.
KWID super luxury SUV padina unta owage agaya therenne ne

Mazda 6/attenza too belongs to same category as cefiro..
current generation is quite popular..
also Subaru legacy and Mitsubishi gallant fell into same group if I'm not wrong..
මචන් ටිආනා/සෙෆිරෝ පාර්ට්ස් එහෙම කොහොමද ලංකාවේ..ගන්න තියෙනවද..නැත්නම් ebay වගේ ගේන්න වෙනවද මචන්..
රත්තරං;21036593 said:අනේ බන් ලංකාවේ උන්ගේ වාහන දිවිල්ල.. මාසෙකට උපරිමම කිලෝමීටර් 1000ක් දුවයි බන් ඩේලි දුවන එකෙකුත්.. 12ක් තෙල් කරා කියමු.. 1000/12 = 83.33යිl... 9ක් තෙල් කර් කියමු..1000/9 =111.11l වෙනස 27.8l.. වෙනස රුපියල් 3500ක් විතර... ඔය මම කිව්වේ උපරිමම දුවන එකෙක් බන්.. හුගක් උන් අව්රුද්දට 10000ක් දුවන්නෙත් නෑ.. ඒ උනාට හොයන්නේ තෙල් වැඩකරන කාර්![]()

msh eka damma 24 page eke poddak balanawada??රත්තරං;21054781 said:අපෝ ගන්න තියෙනව බන් පොඩ්ඩ්ක් හෙව්වහම.. පොඩි පොඩි කෑලිනම් ඊබේ ඕනේ තරම්. ඔය ලය්ට්ස් වගේ ඒවා
Degriyak sambanda case ekak ayye. storiyakma thiyenawa tikak diga. Puluwannam helpekak denna man msg ekaka daannamda
මේකයි ප්රශ්නේ.
මම A/L කරේ 2014 මුලින්ම . දෙවෙනි පාර කරා 2015. exam ලියද්දි පොඩි අවුලක් ගිහින් ඒ පාරත් කෙල උනා.ඊට පස්සේ private තෙනක engineering degree එකක් කරන්න ආව. 4 yrs bsc engineering . IESL හම්බෙනවා කියනවා තම සුරේ නෑ. එත් institute එකේ ranking සෑහෙන්න පහල.SAITM(10000). මට ඕනේ මෙහෙත් ඉන්න පුළුවන් එත් ටික කාලෙකින් අවුලක් නැතුව රට යන්නත් පුළුවන් degree එකක්. තාම 1st yr ඉන්නේ .1st yr ඉවරයි ඇත්තටටම. ඊත් මට industry එක ගැන දැනුමක් නැති නිසා මම දන්නේ නැහැ university එක බලපායිද නැද්ද කියල. ඇත්තටම degree ගත්තු තෙන බලපානවද රට යද්දී? middle east වලට අවුලක් නැද්ද? EU වගේ යද්දී අවුල්ද? schol වලටත් apply කර සෙට් උනේ නැහැ
මට වෙලාවකට හිතෙනවා මේ degree එක postpone කරලා ආයෙත් 3rd shy A/L ලියන්නත්. අයියගේ අදහස මොකක්ද? මොකක් කරොත් හොද වෙයිද?
raththaran maami puluwan nam Accord eka ganai LC 7x series eka ganai dannako thread dekak
raththaran maami puluwan nam Accord eka ganai LC 7x series eka ganai dannako thread dekak

රත්තරං:21057136 said:Degriyak sambanda case ekak ayye. storiyakma thiyenawa tikak diga. Puluwannam helpekak denna man msg ekaka daannamda
මේකයි ප්රශ්නේ.
මම A/L කරේ 2014 මුලින්ම . දෙවෙනි පාර කරා 2015. exam ලියද්දි පොඩි අවුලක් ගිහින් ඒ පාරත් කෙල උනා.ඊට පස්සේ private තෙනක engineering degree එකක් කරන්න ආව. 4 yrs bsc engineering . IESL හම්බෙනවා කියනවා තම සුරේ නෑ. එත් institute එකේ ranking සෑහෙන්න පහල.SAITM(10000). මට ඕනේ මෙහෙත් ඉන්න පුළුවන් එත් ටික කාලෙකින් අවුලක් නැතුව රට යන්නත් පුළුවන් degree එකක්. තාම 1st yr ඉන්නේ .1st yr ඉවරයි ඇත්තටටම. ඊත් මට industry එක ගැන දැනුමක් නැති නිසා මම දන්නේ නැහැ university එක බලපායිද නැද්ද කියල. ඇත්තටම degree ගත්තු තෙන බලපානවද රට යද්දී? middle east වලට අවුලක් නැද්ද? EU වගේ යද්දී අවුල්ද? schol වලටත් apply කර සෙට් උනේ නැහැ
මට වෙලාවකට හිතෙනවා මේ degree එක postpone කරලා ආයෙත් 3rd shy A/L ලියන්නත්. අයියගේ අදහස මොකක්ද? මොකක් කරොත් හොද වෙයිද?
මැදපෙරදිගනම් කොලේ මොකක් උනත් උන්ට අව්ලක් නෑ. උන් ස්කැට්, රෑට් පේපර්ස් දීලා උබේ අයිකිව් ලෙවල් බලලා එක්සෑම් තියලා ෆේස් ටු ෆේස් ඉන්ටවිවි එකෙන් ගන්නේ. ඉන්දියන් උන් යන තරමක් යන්නේ හොර උපාදි වලින්. ඒ නිසා මිඩ්ල් ඊස්ට් වලටනම් ඕක ලන්කාවෙන් ඇටෙස්ට් කරගන්න පුලුවන්නම් හොදටෝම ඇති
හොදට හම්බ කරන්න ඕනේනම්, හම්බකරන් එන්න ඕනේනම් මිඩ්ල් ඊස්ට් පලයන්.. හම්බකරලා කුඩු කරලා ජීවත් වෙන්න ඕනේනම් ඔසී, නිව්සීලන්ඩ්, යුරෝප් පලයන්
EU wala wage thathwe kohomada ayye? Godak experience oneda?
රත්තරං;21060335 said:EU wala middle east wala wage save karanna ba.. 10n 1k wath ba

Bagayak withara tax ne.![]()