නිසාන් ටිආනා / nissan teana

testnew3

Member
Oct 13, 2016
148
13
0
No body likes Primera?

438332a.jpeg

Owns a one. One of the best vechicle I have used. Get a 2 Liter one. Next move is definitely a Teana.

KWID super luxury SUV padina unta owage agaya therenne ne
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mazda 6/attenza too belongs to same category as cefiro..
    current generation is quite popular..

    also Subaru legacy and Mitsubishi gallant fell into same group if I'm not wrong..

    gallant isn't an icon in mid size category. anyway its also a trouble free durable car. i never had any experience in lagacy.. when it comes to mazda 6/attenza its one of the best design in class

    2017_mazda_mazda6_angularfront.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ටිආනා/සෙෆිරෝ පාර්ට්ස් එහෙම කොහොමද ලංකාවේ..ගන්න තියෙනවද..නැත්නම් ebay වගේ ගේන්න වෙනවද මචන්..​

    අපෝ ගන්න තියෙනව බන් පොඩ්ඩ්ක් හෙව්වහම.. පොඩි පොඩි කෑලිනම් ඊබේ ඕනේ තරම්. ඔය ලය්ට්ස් වගේ ඒවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21036593 said:
    අනේ බන් ලංකාවේ උන්ගේ වාහන දිවිල්ල.. මාසෙකට උපරිමම කිලෝමීටර් 1000ක් දුවයි බන් ඩේලි දුවන එකෙකුත්.. 12ක් තෙල් කරා කියමු.. 1000/12 = 83.33යිl... 9ක් තෙල් කර් කියමු..1000/9 =111.11l වෙනස 27.8l.. වෙනස රුපියල් 3500ක් විතර... ඔය මම කිව්වේ උපරිමම දුවන එකෙක් බන්.. හුගක් උන් අව්රුද්දට 10000ක් දුවන්නෙත් නෑ.. ඒ උනාට හොයන්නේ තෙල් වැඩකරන කාර්:lol:

    සිරාවට ඒක නම් ඇත්ත මචං... ගොඩක් උන් ඉන්නෙ ලඟ දුවන උන් තමයි... හැබැයි පට්ටෙට දුවන උන් ඉන්නව මගෙ මස්සිනා කාරයා වගේ... ඌ කාර් එක සති 6න් 6 ට සර්විස් කරනවා... ඌ පදින්නේ ඇල්ටෝ කේ 10 එකක්... එහෙම උන්ට නම් මේක හරියන්නේ නෑ... මට නම් හරියනවා... ඊලඟට ගන්නේ මෙහෙම අයිටම් එකක් තමයි... :yes:
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    රත්තරං;21054781 said:
    අපෝ ගන්න තියෙනව බන් පොඩ්ඩ්ක් හෙව්වහම.. පොඩි පොඩි කෑලිනම් ඊබේ ඕනේ තරම්. ඔය ලය්ට්ස් වගේ ඒවා
    msh eka damma 24 page eke poddak balanawada??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Degriyak sambanda case ekak ayye. storiyakma thiyenawa tikak diga. Puluwannam helpekak denna man msg ekaka daannamda

    මේකයි ප්‍රශ්නේ.

    මම A/L කරේ 2014 මුලින්ම . දෙවෙනි පාර කරා 2015. exam ලියද්දි පොඩි අවුලක් ගිහින් ඒ පාරත් කෙල උනා.ඊට පස්සේ private තෙනක engineering degree එකක් කරන්න ආව. 4 yrs bsc engineering . IESL හම්බෙනවා කියනවා තම සුරේ නෑ. එත් institute එකේ ranking සෑහෙන්න පහල.SAITM(10000). මට ඕනේ මෙහෙත් ඉන්න පුළුවන් එත් ටික කාලෙකින් අවුලක් නැතුව රට යන්නත් පුළුවන් degree එකක්. තාම 1st yr ඉන්නේ .1st yr ඉවරයි ඇත්තටටම. ඊත් මට industry එක ගැන දැනුමක් නැති නිසා මම දන්නේ නැහැ university එක බලපායිද නැද්ද කියල. ඇත්තටම degree ගත්තු තෙන බලපානවද රට යද්දී? middle east වලට අවුලක් නැද්ද? EU වගේ යද්දී අවුල්ද? schol වලටත් apply කර සෙට් උනේ නැහැ

    මට වෙලාවකට හිතෙනවා මේ degree එක postpone කරලා ආයෙත් 3rd shy A/L ලියන්නත්. අයියගේ අදහස මොකක්ද? මොකක් කරොත් හොද වෙයිද?

    මැදපෙරදිගනම් කොලේ මොකක් උනත් උන්ට අව්ලක් නෑ. උන් ස්කැට්, රෑට් පේපර්ස් දීලා උබේ අයිකිව් ලෙවල් බලලා එක්සෑම් තියලා ෆේස් ටු ෆේස් ඉන්ටවිවි එකෙන් ගන්නේ. ඉන්දියන් උන් යන තරමක් යන්නේ හොර උපාදි වලින්. ඒ නිසා මිඩ්ල් ඊස්ට් වලටනම් ඕක ලන්කාවෙන් ඇටෙස්ට් කරගන්න පුලුවන්නම් හොදටෝම ඇති

    හොදට හම්බ කරන්න ඕනේනම්, හම්බකරන් එන්න ඕනේනම් මිඩ්ල් ඊස්ට් පලයන්.. හම්බකරලා කුඩු කරලා ජීවත් වෙන්න ඕනේනම් ඔසී, නිව්සීලන්ඩ්, යුරෝප් පලයන්
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    රත්තරං:21057136 said:

    EU wala wage thathwe kohomada ayye? Godak experience oneda?