අපෝ ඔවු...
අනිවා මචං..Congratulationsanit aya kiyana hoda naraka wadiya hitan natuwa gatta wahane asawata parissamin padinna
දුප් වරත්තුව...එළකිරි කෙල්ලෙක්නේ![]()
![]()
ඒක තමයි බ්‍රෝ ගැම්ම...
කොඩිය ගහන් රවුමක් යන්න ඕනේ...![]()
තෑන්ක්ස් මචංලා..elakiri![]()
Umba kawadda order kale..Congratulations.
මට නං ඉඳගත්ත ගමන් තේරුණා අවුල් කියලා. මොකද මං AMW එකට ගියෙත් Maruti යක. ඊට පස්සෙ Fronx එක ටිකක් සැටිස් නිසා දාලා ආව.