නිසාන් මැග්නයිට් ගැන මගේ අත්දැකීම...

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Congratulations brother

    මම නම් වාහනේ වරදක් දකින්නේ නෑ ..BRAND NEW වාහනයක් විදියට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කරදරයක් නැතුව කියලා හිතනවා ..
    ඉස්සර වගේ නෙමෙයිනේ පාර්ට්ස් මිළ

    පරිසමෙන් පදින්න ..ජය වේවා !
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    miss ekka rawumak yanna asai
    ඩිකිය ඉඩයි හොඳට..
    TFS & Congratulations!

    Congrats bro..
    තෑන්ක්ස් මචංස්.
    Congratulations brother

    මම නම් වාහනේ වරදක් දකින්නේ නෑ ..BRAND NEW වාහනයක් විදියට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කරදරයක් නැතුව කියලා හිතනවා ..
    ඉස්සර වගේ නෙමෙයිනේ පාර්ට්ස් මිළ

    පරිසමෙන් පදින්න ..ජය වේවා !
    මෙහෙ ඉතිං මොකක් හරි වාහනයක් කියන්නෙ ආයෝජනයක්නෙ.. අවු. 5ක් විතර පැදල දීල දානව...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    මාත් ඊයෙ ගෙනව . ෆුල් වයිට් එකක් . තව එකකට ඕඩර් එක දැම්ම මේ ප්‍රයිස් රේන්ජ් එකේ අනික් වාහන වලට වැඩිය හොදයි
    සේරටම කලින් ඩෝ වයිසර් ටික ගහගන්න ඕනෙ. වැස්සෙ එනකොට තමයි ඒකෙ වටිනාකම තේරුනේ...
     
    • Like
    Reactions: Inigo Montoya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    කොහෙන්ද දාගන්න හිතන්නෙ .
    චාමරනං හෙන ගණං... හැබැයි කොලිටි වැඩ..
    තැනක් තියෙනව කඩවත එතනට තමයි හිතාගෙන ඉන්නෙ යන්න. බලන්න ඕනෙ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    යූස්ඩ් නෙමෙයි..
    oke tyre brand mokakda machan anne??? Maha bharatha ekakda???
    චාමරනං හෙන ගණං... හැබැයි කොලිටි වැඩ..
    තැනක් තියෙනව කඩවත එතනට තමයි හිතාගෙන ඉන්නෙ යන්න. බලන්න ඕනෙ.
    uv cut akak gahanne nedda???
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    oke tyre brand mokakda machan anne??? Maha bharatha ekakda???

    uv cut akak gahanne nedda???
    සියැට්.
    නෑ. වැඩි සෙල්ලං දාන්නෙ නෑ. කාපට් ටික දාල, වයිසර් ටික ගහල පදින්න බැලුවෙ.
     
    • Like
    Reactions: ChamaraGL

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    ඊට අමතරව කලර් වෙනස් කරන්න පුලුවන් ඉන්ටීරියර් ලයිට් එකක් තියෙනව...
    මේක අනිවා ඉන්දියාවෙ ඩස්පයෙක් හිතලා දාපු ෆීචර් එකක් වෙන්න ඕන. ලංකාවටත් සුපිරියට ගැලපෙන ෆීචර් එක.

    ඕකෙ ඔය මැනුවල් ශිෆ්ට් කරනවා කියන්නෙ ට්‍රිප්ට්‍රොනික් වගේද ගියර් ශිෆ්ට් කරන්න තියෙන්නෙ මැනුවල් මෝඩ් එකේ යද්දි
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    මේක අනිවා ඉන්දියාවෙ ඩස්පයෙක් හිතලා දාපු ෆීචර් එකක් වෙන්න ඕන. ලංකාවටත් සුපිරියට ගැලපෙන ෆීචර් එක.

    ඕකෙ ඔය මැනුවල් ශිෆ්ට් කරනවා කියන්නෙ ට්‍රිප්ට්‍රොනික් වගේද ගියර් ශිෆ්ට් කරන්න තියෙන්නෙ මැනුවල් මෝඩ් එකේ යද්දි
    නෑ... ඒ වගේ නෙමෙයි.
    ඔටෝ ලීවර් එකම, ඉස්සරහට ඩවුන්, පස්සට අප් විදිහට ශිෆ්ට් වෙනව..
    ශිෆ්ටින් වලට ඩිලේ එකක් තියෙනව.. ඒනිසා ක්ශනිකව ඩවුන් ශිෆ්ට් කරල එන්ජින් බ්‍රේක් ගන්න බෑ..
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    නෑ... ඒ වගේ නෙමෙයි.
    ඔටෝ ලීවර් එකම, ඉස්සරහට ඩවුන්, පස්සට අප් විදිහට ශිෆ්ට් වෙනව..
    ශිෆ්ටින් වලට ඩිලේ එකක් තියෙනව.. ඒනිසා ක්ශනිකව ඩවුන් ශිෆ්ට් කරල එන්ජින් බ්‍රේක් ගන්න බෑ..
    ඉතිං ට්‍රිප්ට්‍රොනික් එකේත් ඒ විදියමනේ.
    වෙනස ඉස්සරහට up, පස්සට down

    ගෙදර ට්‍රිප්ට්‍රොනික් වාහනේකුත් එක්ක මේකක් තියනකොට මේකෙ ගියර් සිස්ටම් එක හදපු එකාගෙ අම්ම මතක් කර කර යන්න වෙන්නෙ

    ඔය ස්ටියරින් කොලම් එක පේන එක නං ජපන් ඒවයෙත් තියනවා, සිවික් FD සීරිස් එකේද මන්ද ඔය විදියටම පේනවා @NEMISIS @Lakshan-Seram
     
    • Like
    Reactions: PHBhagya

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    මැනුවල් මෝඩ් එකේ ඩ්‍රයිවු කරත්, අපිට වැරදි ගියර් එකකට ශිෆ්ට් කරන්න බෑ, ඒ වගේම ශිෆ්ට් නොකර හිටියොත් එයා ඔටෝමැටිකලි ශිෆ්ට් කරගන්නව... මේක හොඳ ඔප්ශන් එකක්...
    මොන ජාතියෙ "මැනුවල්" එකක්ද බ්‍රෝ ඒ? :eek: :confused:
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    ඉතිං ට්‍රිප්ට්‍රොනික් එකේත් ඒ විදියමනේ.
    වෙනස ඉස්සරහට up, පස්සට down

    ගෙදර ට්‍රිප්ට්‍රොනික් වාහනේකුත් එක්ක මේකක් තියනකොට මේකෙ ගියර් සිස්ටම් එක හදපු එකාගෙ අම්ම මතක් කර කර යන්න වෙන්නෙ

    ඔය ස්ටියරින් කොලම් එක පේන එක නං ජපන් ඒවයෙත් තියනවා, සිවික් FD සීරිස් එකේද මන්ද ඔය විදියටම පේනවා @NEMISIS @Lakshan-Seram
    ඔවු..ඔවු... මම පැඩ්ල් ශිෆ්ට් එක්ක පටලවගත්ත.
    ට්‍රිප්ටොනික් වගේ තමයි. Chr වල තියෙන.
    මොන ජාතියෙ "මැනුවල්" එකක්ද බ්‍රෝ ඒ? :eek: :confused:
    මේකෙ amt කියල එන්නෙ. ඔටෝ මැනුවල් සම්මිශ්‍රණයක්... ඔටෝ ඩ්‍රයිව් කරන්නත් පුලුවන්. මැණුවල් ඩ්‍රයිවු කරන්නත් ප්‍රලුවන්.
     
    • Like
    Reactions: HsrX_NsrX

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    ඔවු..ඔවු... මම පැඩ්ල් ශිෆ්ට් එක්ක පටලවගත්ත.
    ට්‍රිප්ටොනික් වගේ තමයි. Chr වල තියෙන.
    ඒත් ඕකෙ ඉස්සරහට down, පස්සට up ද
    ට්‍රිප්ට්‍රොනික් වල ඉස්සරහට + පස්සට -, ඔයිට වෙනස් ඒව මම දැකල නැහැ

    avtomaticheskaya-korobka-peredach-tiptronic.webp
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    ඒත් ඕකෙ ඉස්සරහට down, පස්සට up ද
    ට්‍රිප්ට්‍රොනික් වල ඉස්සරහට + පස්සට -, ඔයිට වෙනස් ඒව මම දැකල නැහැ

    avtomaticheskaya-korobka-peredach-tiptronic.webp
    ඔවු මේකෙ අනික්පැත්ත තියෙන්නෙ. මම ට්‍රිප්ටොනික් වාහනේකට පැදල තියෙන්නෙ chr විතරයි. (මතක විදිහට)..

    මැග්නයිට් එක ඉතිං ඕකට සමකරන්න බෑ කොහොමත්. මේකෙ තියෙන්නෙ වෙන කතන්දරයක්නෙ...
    Dashcam ekak ganna black friday offers thiyena welawe
    ඔවුනෙ.. වෙලාවට මතක් කරේ. මේකනං දාගන්න ඕනෙ කොහොමත්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,750
    16,972
    113
    ආවා ආවා ආවා!!!
    ලංකාවේ අලුත්ම යූටියුබ් චැනල්ස් 2 ආවා!

    1. "Travel with භාග්‍යා මිස්"
    2. "Magnite Vlogs”
     
    • Love
    Reactions: PHBhagya