ඩිකිය ඉඩයි හොඳට..miss ekka rawumak yanna asai
TFS & Congratulations!
තෑන්ක්ස් මචංස්.Congrats bro..
මෙහෙ ඉතිං මොකක් හරි වාහනයක් කියන්නෙ ආයෝජනයක්නෙ.. අවු. 5ක් විතර පැදල දීල දානව...Congratulations brother
මම නම් වාහනේ වරදක් දකින්නේ නෑ ..BRAND NEW වාහනයක් විදියට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කරදරයක් නැතුව කියලා හිතනවා ..
ඉස්සර වගේ නෙමෙයිනේ පාර්ට්ස් මිළ
පරිසමෙන් පදින්න ..ජය වේවා !
සේරටම කලින් ඩෝ වයිසර් ටික ගහගන්න ඕනෙ. වැස්සෙ එනකොට තමයි ඒකෙ වටිනාකම තේරුනේ...මාත් ඊයෙ ගෙනව . ෆුල් වයිට් එකක් . තව එකකට ඕඩර් එක දැම්ම මේ ප්‍රයිස් රේන්ජ් එකේ අනික් වාහන වලට වැඩිය හොදයි
කොහෙන්ද දාගන්න හිතන්නෙ .සේරටම කලින් ඩෝ වයිසර් ටික ගහගන්න ඕනෙ. වැස්සෙ එනකොට තමයි ඒකෙ වටිනාකම තේරුනේ...
චාමරනං හෙන ගණං... හැබැයි කොලිටි වැඩ..කොහෙන්ද දාගන්න හිතන්නෙ .
brand new 0 mileage nam kohomada used tire ekak thiyenne?එහෙමද.. මම හිතුවෙ එන එක කියල.. කොහොමද හොයන්නෙ..
යූස්ඩ් නෙමෙයි..brand new 0 mileage nam kohomada used tire ekak thiyenne?
oke tyre brand mokakda machan anne??? Maha bharatha ekakda???යූස්ඩ් නෙමෙයි..
uv cut akak gahanne nedda???චාමරනං හෙන ගණං... හැබැයි කොලිටි වැඩ..
තැනක් තියෙනව කඩවත එතනට තමයි හිතාගෙන ඉන්නෙ යන්න. බලන්න ඕනෙ.
සියැට්.oke tyre brand mokakda machan anne??? Maha bharatha ekakda???
uv cut akak gahanne nedda???
මේක අනිවා ඉන්දියාවෙ ඩස්පයෙක් හිතලා දාපු ෆීචර් එකක් වෙන්න ඕන. ලංකාවටත් සුපිරියට ගැලපෙන ෆීචර් එක.ඊට අමතරව කලර් වෙනස් කරන්න පුලුවන් ඉන්ටීරියර් ලයිට් එකක් තියෙනව...
නෑ... ඒ වගේ නෙමෙයි.මේක අනිවා ඉන්දියාවෙ ඩස්පයෙක් හිතලා දාපු ෆීචර් එකක් වෙන්න ඕන. ලංකාවටත් සුපිරියට ගැලපෙන ෆීචර් එක.
ඕකෙ ඔය මැනුවල් ශිෆ්ට් කරනවා කියන්නෙ ට්‍රිප්ට්‍රොනික් වගේද ගියර් ශිෆ්ට් කරන්න තියෙන්නෙ මැනුවල් මෝඩ් එකේ යද්දි
ඉතිං ට්‍රිප්ට්‍රොනික් එකේත් ඒ විදියමනේ.නෑ... ඒ වගේ නෙමෙයි.
ඔටෝ ලීවර් එකම, ඉස්සරහට ඩවුන්, පස්සට අප් විදිහට ශිෆ්ට් වෙනව..
ශිෆ්ටින් වලට ඩිලේ එකක් තියෙනව.. ඒනිසා ක්ශනිකව ඩවුන් ශිෆ්ට් කරල එන්ජින් බ්‍රේක් ගන්න බෑ..
මොන ජාතියෙ "මැනුවල්" එකක්ද බ්‍රෝ ඒ?මැනුවල් මෝඩ් එකේ ඩ්‍රයිවු කරත්, අපිට වැරදි ගියර් එකකට ශිෆ්ට් කරන්න බෑ, ඒ වගේම ශිෆ්ට් නොකර හිටියොත් එයා ඔටෝමැටිකලි ශිෆ්ට් කරගන්නව... මේක හොඳ ඔප්ශන් එකක්...
ඔවු..ඔවු... මම පැඩ්ල් ශිෆ්ට් එක්ක පටලවගත්ත.ඉතිං ට්‍රිප්ට්‍රොනික් එකේත් ඒ විදියමනේ.
වෙනස ඉස්සරහට up, පස්සට down
ගෙදර ට්‍රිප්ට්‍රොනික් වාහනේකුත් එක්ක මේකක් තියනකොට මේකෙ ගියර් සිස්ටම් එක හදපු එකාගෙ අම්ම මතක් කර කර යන්න වෙන්නෙ
ඔය ස්ටියරින් කොලම් එක පේන එක නං ජපන් ඒවයෙත් තියනවා, සිවික් FD සීරිස් එකේද මන්ද ඔය විදියටම පේනවා @NEMISIS @Lakshan-Seram
මේකෙ amt කියල එන්නෙ. ඔටෝ මැනුවල් සම්මිශ්‍රණයක්... ඔටෝ ඩ්‍රයිව් කරන්නත් පුලුවන්. මැණුවල් ඩ්‍රයිවු කරන්නත් ප්‍රලුවන්.මොන ජාතියෙ "මැනුවල්" එකක්ද බ්‍රෝ ඒ?![]()
![]()
ඒත් ඕකෙ ඉස්සරහට down, පස්සට up දඔවු..ඔවු... මම පැඩ්ල් ශිෆ්ට් එක්ක පටලවගත්ත.
ට්‍රිප්ටොනික් වගේ තමයි. Chr වල තියෙන.
ඔවු මේකෙ අනික්පැත්ත තියෙන්නෙ. මම ට්‍රිප්ටොනික් වාහනේකට පැදල තියෙන්නෙ chr විතරයි. (මතක විදිහට)..ඒත් ඕකෙ ඉස්සරහට down, පස්සට up ද
ට්‍රිප්ට්‍රොනික් වල ඉස්සරහට + පස්සට -, ඔයිට වෙනස් ඒව මම දැකල නැහැ
![]()
ඔවුනෙ.. වෙලාවට මතක් කරේ. මේකනං දාගන්න ඕනෙ කොහොමත්.Dashcam ekak ganna black friday offers thiyena welawe