නිකන් හරව හරවා දෙන්න ඕන නෑ හරි දේට හරි කියපන් වැරැද්දක් දකිනවානම් ඒක එහෙමම කියපන්. පාන අල්ලන චරිතයක් වෙන්න එපා.






)
ඔය වගේම දෙයක් ඉස්සර කම්පියුටර් වලට වුනා. ලක්ශයක් විතර දීල P1, 8MB ram එක්ක ගත්ත උන් හිටියා. ඒත් අවුරුදු 3ක් වගේ ඇතුලත ඒවයේ වටිනාකමක් නැත්තටම නැති උනා.


එහෙම අඩුවක් නෑ මචන්.. ටැක්ස් එක එකයි...
මට මේ ත්‍රේඩ් එකේ මෙහෙම දෙයක් කියන්න තියෙන්නේ..
පෙට්‍රල් කාර් 1500cc එකට ටැක්ස් එක 175%
හයිබ්‍රිඩ් කාර් 1500cc එකට ටැක්ස් එක 92%
ඉලෙක්ට්‍රික් කාර් එකට ටැක්ස් එක 5%
වාහනයේ සැබෑ වටිනාකම හිතාගන්න..
පෙට්‍රල් කාර් අද ලක්ශ 55ට ගන්න එක අවුරුදු තුන හතරෙන් ගත්ත ගානෙන් බාගෙට බහින්නේ ඔය ටැක්ස් රේට් එක නිසා..
වටිනදේ හරි අවස්තාවෙදි ගන්න අපි දැනගන්න ඕනා..
අවුරුදු 15ට වඩා පරන වාහන ඉවත් කරන්න යනවා කියලා කතාවකුත් යනවා..![]()
සොයන්නා;19033748 said:අන්න උඔ නියම සාමකාමී බුවෙක්.... ඇත්තම කියල තියෙනව...සාමකාමී විදියට






carmudi එකේ බලන්නකො.. සාමාන්‍ය කාර් 20-30 තියෙනකොට එක වර්ගෙකින් නිසාන් ලීෆ් එකෙන් 430 ක් විකුනන්න තියෙනව.මගේ කාර් සේල් එකක් තියන යාළුවෙක් ඉන්නවා
ඌ කිව්වේ මේ දවස් වල වැඩියෙන්ම විකිනෙන්නේ Leaf එකයි, Wagon R එකයිලු
මම එහේ ගිහින් ඉන්නකොටෙ වාහන ගන්න එන අයව ලීෆ් එකට ඌ කොහොම හරි හරවනවා
කිලෝමීටර් 180ක් යන්න පුළුවන් කියලා
මම 120යි කියන්න යන්නේ නෑ කට පියාගන ඉන්නවා. මට බැහැනේ උගේ බිස්නස් කඩන්න
මගේ නම් නිසාන් ලීෆ් එකට විරෝධයක් නෑ
එකම අවුල ගෙදර චාර්ජ් කරන්න පැය 4ක් යන එකයි, දුර ගමනක් යන්න බැරි අවුලයි විතරයි
carmudi එකේ බලන්නකො.. සාමාන්‍ය කාර් 20-30 තියෙනකොට එක වර්ගෙකින් නිසාන් ලීෆ් එකෙන් 430 ක් විකුනන්න තියෙනව.
චාර්ජින් සෙන්ටර් ආවාම පොඩි වෙලාවකින් චාර්ජ් කරගන්න් පුලුවන් වෙයි.

රට ඉන්න නිසාන් කොම්පැනියේ මගේ යාලුවෙක් අද කෝල් එකක් ගත්ත වෙලාවේ කිවුවේ. නිසාන් කොම්පැනියේ ප්‍රධාන ඉංජිනේරු මඩුල්ලත් රත්තරං ට යටයි. ප්‍රධාන ඉංජිනේරුවා පවා උපදෙස් ගන්නේ අපේ රත්තරං ගෙන් ලු. කොහොම ද ඇ. අපේ කිරියේ එකෙක්ට මේ වගේ සුපුරි මොලයක් තියන කිවුවම නෙහ්. කාටද නේ ආඩම්බර.
trueලෝකේ අනික් එවුන් නම් එහෙම හිතන්නේ නෑ වාගේ
Of these estimated 1,004,000 EVs sold worldwide to date, an estimated 62% are pure EVs and 38% PHEVs.
More than one million all-electric vehicles and plug-in hybrids have been sold worldwide to date, according to the most recent figures. Considering that the 500,000 threshold was just passed last July, that means that growth has really been picking up as of late — with a bit over 200,000 in sales between July–December 2014; and with around 300,000 of sales in just the last 9 months or so.
http://www.elakiri.com/forum/showthread.php?t=1700720
![]()
![]()
මිල ගනන් සංසන්දනය කරන්න කට්ටිය ගිහින් තිබ්බ නිසා මේකත් දාන්නම්,
හයිබ්‍රිඩ්/ ඉලෙක්ට්‍රික් නොවන වාහන මෙහෙට ගෙන්න ගන්නේ නොවටිනා ගනන් වලට. තේරුම් ගන්න එකෙක් තේරුම් ගනිත්වා.
Nissan Leaf එකේ ටැක්ස් එක දැං තියෙන්නේ අවම මට්ටමේ ( 5%). තවත් අඩු වෙන්නේ නෑ. ඕකේ ටැක්ස් එක වැඩි කල දාට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් මොන වගේ වෙයිද කියලා තේරේවි. එදාට මම මේ ත්‍රෙඩ් දෙක බම්ප් කරන්නම්කෝ...
අනිත් කාරනේ.
කට්ටිය දන්නවානේ පෙරේදා රෑ ලංකාවෙම කරන්ට් ගියේ ඇයි කියලා.
මම කලින් ත්‍රෙඩ් එකේ ලංකාවේ ඉලෙක්ට්‍රිසිටි ග්‍රිඩ් එකේ අන්බැලන්ස් එක ගැන කිවුවම සමහරු අපහාසෙට කතා කලා. වැඩේ කියන්නේ දවසකට පස්සේ ඒක ඔප්පු වෙලාම පෙනුනා. රජය මේ අන්බැලන්ස් එක හරිගස්සන්න ඕන දෙයක් කරනවා. දැනට ඩොමෙස්ටික්, 3 ෆේස් , ස්මාට් මීටර් වලට approval ලැබිලා තියෙන්නේ. එතකොට EV තියෙන අයට පුළුවන් රෑට යුනිට් එකක් රු.13ට චාජ් කර ගන්න. ඊට පස්සේ කි.මි. 1 ට වියදම රු 2.3/= ( එක චාජ් එකකින් කි.මි 130 ක් ගියත් ) ටත් වඩා අඩු වෙනවා. දැං වත් තේරුම් ගන්න බැරි නම් නිකන් හිටු. මම ගියා.
මෙතන ලීෆ් හොදයි, අච්චර විකිණුනා මෙච්චර විකිණුනා කියන එකෙක්වත් ඕක ගන්නේ නෑ. හැබැයි පණ්ඩිතකම් කියවනවා අනිත් එවුන්ව අමාරුවේ දාන්න. මොලේ කදුලක් තියෙන එකෙක් ගනීද ඔය ජරාව? කිලෝමීටර 100ක් යන්න පුලුවන් වෙයිද ෂුවර් නෑ එක පාරක් චාර්ජ් කලාම. අනික චාර්ජ් කරන්නත් පැය ගානක් යනවා. ලක්ශ 30ක් දීල හන්දියට පාං ගේන්න යන්න කාර් ගන්න ඕනද?




මේ රත්තරං කියන එකාට ෂෙඩ් එකක්ද බන් තියෙන්නෙ මූ ලීෆ් එකට මෙච්චර විරුද්ධ?![]()
මේ රත්තරං කියන එකාට ෂෙඩ් එකක්ද බන් තියෙන්නෙ මූ ලීෆ් එකට මෙච්චර විරුද්ධ?![]()

රත්තරං;19039529 said:ශෙඩ් එකක් නෙමේ බන් තියෙන්නේ. කොමන් සෙන්ස් කියලා ජාතියක් තියෙන්නේ.![]()
ඇයි ?
රත්තරං;19039529 said:ශෙඩ් එකක් නෙමේ බන් තියෙන්නේ. කොමන් සෙන්ස් කියලා ජාතියක් තියෙන්නේ.![]()



![]()
මගේ සිහිනේ ඔබයි... ඔබේ සෙනෙහේ මගේ...
තනි යහනේ ඔබේ.. ආදරයේ හද උණුසුම ඔබයි..![]()
අපේ සල්ලි වලින් පාං ගේන්න බැරි නම් කක්කුස්සියට යන්න කාර් ගත්තම උඹට මොකෑ බන්? කල්ල වහනවද?![]()