ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ.ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?
ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.
කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්‍රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා.
අය්යෝ බං... උඹ ප්‍රශ්නේ අනෙක් පත්තෙන්නේ බං අල්ලගෙන තියෙන්නේ.....



ලංකාවේ Leaf කීයක් තියෙනවද? 2000 ක්??? එතකොට Brand New Leaf එකක් ලක්ෂ 50ක් 60ක් දීල ගන්නේ කවුද?? (මම කියන්නේ දැන් තියෙන model එක ගැන) එතකොට උඹ හිතනවද කවුරුහරි charging points දාන්න invest කරයි කියල කාර් 2000ක මාකට් එකකට. spare parts ගැන කියන්න තියෙන්නෙත් ඕකම තමයි. එතකොට 250km + දුවන්න පුළුවන් model එකක් 2017දී එන්න තියෙද්දී charging points නැති spare parts නැති 100km ක් දුවන්න පුළුවන් second hand බැට්ටි කාර් එකක් ගන්නේ කවුද? කාටද එච්චර පුකේ අමාරුවක් තියෙන්නේ???
ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?
. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
.




ලංකාවේ දැන් රට හාවො නෑ බන්