නිසාන් ලීෆ්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    4hf9t1.jpg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    අපෝ හොදටම මදි. ඕකෙන් චාර්ජ් වෙන්න දවසක් වත් යයි.

    මේක කොහොමද?

    Nissan_Leaf_turbine.jpg



    Style එකට හොද මදි නම් මෙහෙම එකක් ගන්නත් පුළුවන්.

    mobile%20recharge.jpg


    දැන් ජෙනිය තිබ්බට මදිනේ. තෙල් ගොඩක් ඕනේ වෙනවා පැය ගානක් දුවන්න. එකට මෙහෙම සොලුෂන් එකක් දෙන්න පුළුවන්. ඔය දෙකම අමුණ ගත්තනම් ගොඩ.

    $(KGrHqUOKooFG-3ddhSvBR4cVbnfN!~~60_35.JPG


    කොහොමද ටිකිරි මොලේ :lol::lol::lol:

    සැ.යු: විනෝදය සදහා පමණි.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න කිවුවා මොළේ ඇති කථාවක් ...
    car 1kata petrol ගහන 1kai , charge කරන 1kai සමානයි කියල සසදන්න ද උබ හදන්නේ ????
    ගොබ්බ තර්ක ගේන්නේ උබයි .
    petrol shed වාගේ හැමතැනම charging points තියනවද ??? තිබ්බත් කොච්චරවෙලා ඉන්න ඕනද???

    තෙල් ටිකක්නම් ‍කෑන් එකක් අරන් බස් එකක එල්ලිලා ගිහින් හරි අරන් එන්න බැරිය..

    කොහෙද බන් උබ ගියේ. දැන් කාලේ වන්නියේත් ෂෙඩ් තියෙනවනේ. ඔච්චර අඩු වෙනකම් දැක්කේ නැත්ද? අනික පෙට්‍රල් ගහන්න පැය ගානක් යනවා කියලද?

    උබේ තර්කෙ නම් පට්ට බන්. කියන්න වදන් නැත.

    :lol::lol::lol::lol::lol:

    petrol shead dan hugak than vala thiyenava. "5km 5km" vage. vinadi 5yi uparima refill karanna yanne.

    uba thama moda tharika genne lol


    ඕවා බන් සතුරාගේ සතුරා මිතුරාය කියලා දාන කමෙන්ට්ස් නේ බන්.. ඒක තමා එකම ලොජික් එක:lol::lol::lol::lol:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Dan LEAF Ekak Yane ethakota 55+ Ta Ban???:nerd::nerd::nerd::nerd:

    දන්නේ නෑ බන්, හැබැයි එහෙම උනොත් නම් EV මාකට් එකට බඩුම තමයි. මොකද Aqua එකක් යන්නෙත් ඊට මිලියනයක් විතර අඩුවෙන්නේ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දන්නේ නෑ බන්, හැබැයි එහෙම උනොත් නම් EV මාකට් එකට බඩුම තමයි. මොකද Aqua එකක් යන්නෙත් ඊට මිලියනයක් විතර අඩුවෙන්නේ.

    Electric car gennana eka nawaththanna wewi kiyala news walata kiwuwe
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    wahana gennana association eke ekek kiwuwe
    gennana eka nawaththima hari sima kirima karanna wenawa kiyala

    මොකක්ද බන් මේ වෙන්නේ, එතකොට ඕවට චාර්ජින් ස්ටේෂන් දාපු උන්ට මොකද වෙන්නේ? ගත්ත උන්ට මොකද වෙන්නේ? :(:(:(
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දන්නේ නෑ බන්, හැබැයි එහෙම උනොත් නම් EV මාකට් එකට බඩුම තමයි. මොකද Aqua එකක් යන්නෙත් ඊට මිලියනයක් විතර අඩුවෙන්නේ.

    Thiyena ewwata monawa weyida danne ne.


    wahana gennana association eke ekek kiwuwe
    gennana eka nawaththima hari sima kirima karanna wenawa kiyala

    Ow math me news eka dakka

    මොකක්ද බන් මේ වෙන්නේ, එතකොට ඕවට චාර්ජින් ස්ටේෂන් දාපු උන්ට මොකද වෙන්නේ? ගත්ත උන්ට මොකද වෙන්නේ? :(:(:(

    :(:(:(:(Ane Manda.
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    හප්පටසිරි
    දැන් රත්තරං කොලුවට කඩේ යවන්න වාහනයක් නැතිවෙයිද....

    :(:(:P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සිංහලයො electric වාහන tax වැඩි කරලද අමු පොන්නයො ටික?
    මහලොකුවට කියනව රට green කරනවලු. දැං පුක green
    :angry::angry::angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සිංහලයො electric වාහන tax වැඩි කරලද අමු පොන්නයො ටික?
    මහලොකුවට කියනව රට green කරනවලු. දැං පුක green
    :angry::angry::angry:

    5% එක 50% කරලා :baffled: