නිසාන් සෙරීනා

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    නිසාන් සෙරීනා වාහනය ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ...

    රත්තරං පොඩ්ඩක් වරෙන්කූ....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිස්සුද ඕයි :lol:
    ඕකෙ රත් වෙන්න හේතුව දැන් හොයාගෙන තියෙන්නෙ :yes: අවුලක් නැතුව පාවිච්චි කරන්න නම් පුළුවන්. හැබැයි ආයි විකුණගන්න ගිය දාට තමා පුක ඉරෙන්නෙ :sorry::sorry::sorry::sorry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නා නන නන නාන නනා
    ගත්තු මිනිහ අමාරුවේ

    ඒකයි මට කනගාටු.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    පිස්සුද ඕයි :lol:
    ඕකෙ රත් වෙන්න හේතුව දැන් හොයාගෙන තියෙන්නෙ :yes: අවුලක් නැතුව පාවිච්චි කරන්න නම් පුළුවන්. හැබැයි ආයි විකුණගන්න ගිය දාට තමා පුක ඉරෙන්නෙ :sorry::sorry::sorry::sorry:
    and what is that?

    http://www.nissanforums.com/new-member-forum/172601-nissan-serena-overheat-problem-solved.html
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පිස්සුද ඕයි :lol:
    ඕකෙ රත් වෙන්න හේතුව දැන් හොයාගෙන තියෙන්නෙ :yes: අවුලක් නැතුව පාවිච්චි කරන්න නම් පුළුවන්. හැබැයි ආයි විකුණගන්න ගිය දාට තමා පුක ඉරෙන්නෙ :sorry::sorry::sorry::sorry:

    පුක ඉරෙන්නෙ නැතුව තියෙයිද, මේවගේ කමෙන්ට් දැක්කම ගන්න හිතන් ඉන්න උනුත් දෙපාරක් නෙවෙයි සියපාරක් හිතනවනේ.....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    රත්තරංට අද එන්ට විදියක් නෑ..
    මම ඌට නිල් වෙන්ඩ ගැහුව..
    දැං මහ ඉස්පිරිතාලෙ, කකුලකුත් එල්ලගෙන ඉන්නව
    උගෙ ගෑනි හොටු පෙර පෙර අඬනව..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඕකෙ එන්ජිම මැද, රේඩියේටරේ ඉස්සරහනෙ තියෙන්නෙ. ඒක නිසා බට ලයින් එක එහෙම ටිකක් කම්ප්ලිකේටඩ්. ඉතින් වතුර පුරවද්දි ඇතුලෙ බාගයක්ම හුලන් හිටිනවා. වතුර අඩුවෙන් පිරෙන්නෙ. ඒකයි අවුල. :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පුක ඉරෙන්නෙ නැතුව තියෙයිද, මේවගේ කමෙන්ට් දැක්කම ගන්න හිතන් ඉන්න උනුත් දෙපාරක් නෙවෙයි සියපාරක් හිතනවනේ.....

    ඉතින් මූ ඕකක් අරන් අමාරුවෙ වැටුනොත් පවු නෙ. සමහර විට තව අවුරුදු දෙකතුනකින් ඕක මාකට් වෙයි. ඒත් හරියටම කියන්න බෑනෙ. එහෙම මාකට් වුනොත් දැන් සෙරීන තියෙන උන්ට ගජ වාසියි
     
    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    රත්තරංට අද එන්ට විදියක් නෑ..
    මම ඌට නිල් වෙන්ඩ ගැහුව..
    දැං මහ ඉස්පිරිතාලෙ, කකුලකුත් එල්ලගෙන ඉන්නව
    උගෙ ගෑනි හොටු පෙර පෙර අඬනව..

    උබට බැරිද රත්තරන්ගේ ඩියුටිය කොරන්න:lol::lol::lol::lol::lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඕකෙ එන්ජිම මැද, රේඩියේටරේ ඉස්සරහනෙ තියෙන්නෙ. ඒක නිසා බට ලයින් එක එහෙම ටිකක් කම්ප්ලිකේටඩ්. ඉතින් වතුර පුරවද්දි ඇතුලෙ බාගයක්ම හුලන් හිටිනවා. වතුර අඩුවෙන් පිරෙන්නෙ. ඒකයි අවුල. :yes::yes:

    රේඩියේටර් එක කොහොමත් ඉස්සරහනේ බන් තියෙන්නෙ?:eek: