
අවුලක් නැතුව පාවිච්චි කරන්න නම් පුළුවන්. හැබැයි ආයි විකුණගන්න ගිය දාට තමා පුක ඉරෙන්නෙ 


and what is that?පිස්සුද ඕයි
ඕකෙ රත් වෙන්න හේතුව දැන් හොයාගෙන තියෙන්නෙඅවුලක් නැතුව පාවිච්චි කරන්න නම් පුළුවන්. හැබැයි ආයි විකුණගන්න ගිය දාට තමා පුක ඉරෙන්නෙ
![]()
පිස්සුද ඕයි
ඕකෙ රත් වෙන්න හේතුව දැන් හොයාගෙන තියෙන්නෙඅවුලක් නැතුව පාවිච්චි කරන්න නම් පුළුවන්. හැබැයි ආයි විකුණගන්න ගිය දාට තමා පුක ඉරෙන්නෙ
![]()

පුක ඉරෙන්නෙ නැතුව තියෙයිද, මේවගේ කමෙන්ට් දැක්කම ගන්න හිතන් ඉන්න උනුත් දෙපාරක් නෙවෙයි සියපාරක් හිතනවනේ.....
රත්තරංට අද එන්ට විදියක් නෑ..
මම ඌට නිල් වෙන්ඩ ගැහුව..
දැං මහ ඉස්පිරිතාලෙ, කකුලකුත් එල්ලගෙන ඉන්නව
උගෙ ගෑනි හොටු පෙර පෙර අඬනව..






ඕකෙ එන්ජිම මැද, රේඩියේටරේ ඉස්සරහනෙ තියෙන්නෙ. ඒක නිසා බට ලයින් එක එහෙම ටිකක් කම්ප්ලිකේටඩ්. ඉතින් වතුර පුරවද්දි ඇතුලෙ බාගයක්ම හුලන් හිටිනවා. වතුර අඩුවෙන් පිරෙන්නෙ. ඒකයි අවුල.

රේඩියේටර් එක කොහොමත් ඉස්සරහනේ බන් තියෙන්නෙ?![]()
ඔව්, but එන්ජිම මැද නේ. mid engine rear wheel drive layout


understood.