නිළමේ ඇදුම් HELP

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බොක දාන්නත් සිහි කල්පනාවක් තියෙන්න එපැයි බ්‍රෝ …. මට නම් කාපු බීපුවා වත් මතකනෑ එදා..ඒ තිබ්බ wedding pressure එකට .තනිකරම වෙනමම project mind එකක් එදා ඔළුවේ වැඩ කලේ...මගේ පවුලේ නංගිලා මල්ලිලා හෝ අයියලා අක්කලා හිටියේ නෑ මට event බලන්න.

    මාත් එක්ක ඇඳගත්ත page boys ල නම් දවල් වෙද්දී ඇඳුම් මාරු කර ගත්තා උන්ට සෙල්ලං කරන්න බෑ කියලා ..මගේ සෙල්ලම රෑට තිබ්බ හින්දා දිගටම ඇඳගෙන උන්නා.. :lol::lol: .අන්දන එකා දවස පුරාම අපිත් එක්ක කැරකි කැරකි ඉන්නවා standby ...ඌටත් ඉතිං plate එකකට ගෙවන්න උණා. තව ටිප් එකකුත් දෙන්න උනා.

    .
    උබ මොකක්ද රැ කරපු සෙල්ලම​:confused::confused::confused:
     

    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    mata anduwe abisheka maligawa kiyala pot ekak, lokuwata karana thenak nemei,but andanna gerata ekek enwa kandy idan, mama 2pm witara wenakan adan hitiye kisima aulak une na amaruwakuth na machan. gana 32000k wage giye mai bestman 3i.
    oninam pm ekak dapan set karala dennam
    jayawewa
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඕක සිංහල ඇදුමක් නෙමෙයි. ඒත් දැන් හැමෝම අදිනවා.



    එක හරි,උඩරට ඇඳුම දැන් අපිටම අවේනික ඇඳුමක් උනාට,ඔක නිර්මාණය වෙලා තියෙන්න පෘතුගීසි (යුරෝපීය) සහ දකුණු ඉන්දියානු විලාසිතා ආභාෂයෙන්.
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මුල් ඇඳුම පැවතගෙන එන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ගේන්. දැඩිමුණ්ඩ දෙවියෝ කියන්නේ යක්ශ ගොත්‍රයේ නායකයෙක්. සිව් හෙලය කියන්නේ රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ගෝත්‍ර වල එකතුවක්. ඉතින් ඔය විදියට තමා මුල් ඇදුම සිංහලයට එන්නේ. ඒක නිසා ඕක සිංහල ඇදුමක් නෙවෙයි කියන්න බෑ.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    kiribathgoda PVS eken gaththe. gaanath shape. service is good/great. jackets are nicely made.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක හරි,උඩරට ඇඳුම දැන් අපිටම අවේනික ඇඳුමක් උනාට,ඔක නිර්මාණය වෙලා තියෙන්න පෘතුගීසි (යුරෝපීය) සහ දකුණු ඉන්දියානු විලාසිතා ආභාෂයෙන්.

    හැමදාම යුරෝපීය ඇදුම අදින අපිට මගුල්වල ඔය කියන යුරෝපීය ඇදුම හරි කුර්තා හරි අදිනකොට මාර කැහිල්ලක් එන්නේ 😜
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මුල් ඇඳුම පැවතගෙන එන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ගේන්. දැඩිමුණ්ඩ දෙවියෝ කියන්නේ යක්ශ ගොත්‍රයේ නායකයෙක්. සිව් හෙලය කියන්නේ රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ගෝත්‍ර වල එකතුවක්. ඉතින් ඔය විදියට තමා මුල් ඇදුම සිංහලයට එන්නේ. ඒක නිසා ඕක සිංහල ඇදුමක් නෙවෙයි කියන්න බෑ.

    දැඩිමුන්ඩ දෙවියෝ ප්‍රසිද්ධ දෙවි කෙනෙක් උනේ මහනුවර සමයේ,එ සමයේ තමයි දෙවියන්ට ඔය ඇඳුම අපේ චිත්‍රශිල්පියෝ භාවිතා කරලා තියෙන්නෙ.මුල් ඇඳුම නිර්මාණ වෙලා තියෙන්නෙ 50 % අපේ දෙශිය විලාසිතා අනික් 50% ඉන්දියානු සහ යුරෝපීය ආභාශයෙන්.
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    හැමදාම යුරෝපීය ඇදුම අදින අපිට මගුල්වල ඔය කියන යුරෝපීය ඇදුම හරි කුර්තා හරි අදිනකොට මාර කැහිල්ලක් එන්නේ 😜

    :yes:
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    PVS Jayarathna - Hindagala, Kandy

    They have a branch in Kiribathgoda also.

    Ape family eke hamoma book kale ethanin. Man danna widiyata hari widiyata karanne meyala witarai.
    Karana wade uparimayata karanwa
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    නිලමේ ඇදුම අන්දන වෙලාවට බඩට ෆුල් හුස්ම අරන් හිර කරන් ඉන්න. බඩ හකුලාගෙන ඉන්න එපා. බඩ හකුලාගෙන ඉන්න වෙලාවේ රෙදි පොටවල් ඇග වටේ එතුවට පස්සේ ආයේ හුස්ම ගන්න බෑ පුතී. බඩ ෆුල් පිරිලා තියෙන වෙලාවේ ඇදුම අන්දුවම උබට ඊට පස්සේ පොඩි gap එකක් එනවා. ඕක තමයි ඕකේ තියෙන trick එක.




    මගුල තමා.... එච්චර වෙලාවක් ඉන්න බෑ බන් හුස්ම අල්ලාගෙන. අඩුම විනාඩි 2- 3 ක් වත් අල්ලාගෙන ඉන්න වෙනවා ඒ කියන රෙද්ද ඇඟ වටේ ඔතනකන්....
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මචන් මගේ වෙඩිමත් ලබන මාසේ.. මමත් නිළමේ අැදුම බැලුවා දන්න තැනකින්.. මට හරිගියේ නෑ බන්.. පස්සේ මම නැෂනල් අැදුම අදින්න තීරණය කරා..

    මම අදින්නේ මේ වගේ ඩිසයින් ඒකක්...

    37454576764a64970f6f1d6aa027b45b.jpg

    මේ ඇදුමත් ලස්සනයි