උබ මොකක්ද රැ කරපු සෙල්ලමබොක දාන්නත් සිහි කල්පනාවක් තියෙන්න එපැයි බ්රෝ …. මට නම් කාපු බීපුවා වත් මතකනෑ එදා..ඒ තිබ්බ wedding pressure එකට .තනිකරම වෙනමම project mind එකක් එදා ඔළුවේ වැඩ කලේ...මගේ පවුලේ නංගිලා මල්ලිලා හෝ අයියලා අක්කලා හිටියේ නෑ මට event බලන්න.
මාත් එක්ක ඇඳගත්ත page boys ල නම් දවල් වෙද්දී ඇඳුම් මාරු කර ගත්තා උන්ට සෙල්ලං කරන්න බෑ කියලා ..මගේ සෙල්ලම රෑට තිබ්බ හින්දා දිගටම ඇඳගෙන උන්නා...අන්දන එකා දවස පුරාම අපිත් එක්ක කැරකි කැරකි ඉන්නවා standby ...ඌටත් ඉතිං plate එකකට ගෙවන්න උණා. තව ටිප් එකකුත් දෙන්න උනා.
.




