නි.ඇමති ගැඩොල් ඇදපු හැටි

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    You must spread some Reputation around before giving it to ElaCool again.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,461
    1,419
    113
    Good. But can you do it in the long term.? In Feudal societies these are practical. BUT in the current context there are more efficient ways
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට පිස්සුද බන් ගඩොල් ඇද්ද පලියට ච්න්ද්ය දෙන්න
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබට පිස්සුද බන් ගඩොල් ඇද්ද පලියට ච්න්ද්ය දෙන්න
    :lol::lol::lol:

    ගඩොල් අදින්න ඕන ගොනෙකුට පුලුවන්

    LAte-City-DM-1-12.jpg

    දැන් ඉතින් ජෙප්පො ටික මගේ රෙප් කපාවි :sorry::sorry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ මිනිස්සු පවු බං..මහ ලොකු පක්ෂයක නායකයා වුනාට අර අනුර කුමාරගේ ෆෝන් එකේ බිල ගෙවන්න සල්ලි දෙන මගේ මිතුරෙක් ඉන්නවා.පෑලියගොඩ පාලම යටදි මුලින්ම මට මේ විස්තරය එක්ක තව ගොඩක් දේවල් කිව්වා.අනුර කුමාරලා ඇතුලු පිරිස සමාජෙට පේන්න අරම හිටියට උන්ගේ ජීව්ත ඇතුලේ දහසක් ප්‍රශ්ණ.ඒ ඔක්කොම කැපකරගෙන උන් රටට දේශපාලනයක් කරන්න උත්සහ කරනවා.
    ඇත්තටම මේ වගේ පවුකාර රටක ඉපදිලා අනුරක කුමාරලා ගෙවන්නේ පෙර කල පවක්.
    ඒ මිනිස්සු ඉපදෙන්න තිබුනේ සැබෑ බුද්ධිමත් දේශපාලනය ඉඩ තියෙන රටක.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,791
    113
    mama kiyanne MP kenek Gadol adinna yanna ona kamak ne. Samaja sewayak widihata karana eka nam getaluwak ne. Eth gadol adinna ona minihekta puluwan. MP kenek wenna one ratata neethi hadanna panath genna hekiyawak thiyena ugath buddimath kenek. Gadol adda kiyala eka qualification ekak wenne ne.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ මිනිස්සු පවු බං..මහ ලොකු පක්ෂයක නායකයා වුනාට අර අනුර කුමාරගේ ෆෝන් එකේ බිල ගෙවන්න සල්ලි දෙන මගේ මිතුරෙක් ඉන්නවා.පෑලියගොඩ පාලම යටදි මුලින්ම මට මේ විස්තරය එක්ක තව ගොඩක් දේවල් කිව්වා.අනුර කුමාරලා ඇතුලු පිරිස සමාජෙට පේන්න අරම හිටියට උන්ගේ ජීව්ත ඇතුලේ දහසක් ප්‍රශ්ණ.ඒ ඔක්කොම කැපකරගෙන උන් රටට දේශපාලනයක් කරන්න උත්සහ කරනවා.
    ඇත්තටම මේ වගේ පවුකාර රටක ඉපදිලා අනුරක කුමාරලා ගෙවන්නේ පෙර කල පවක්.
    ඒ මිනිස්සු ඉපදෙන්න තිබුනේ සැබෑ බුද්ධිමත් දේශපාලනය ඉඩ තියෙන රටක.

    උඹට ඕක අහගන්න පාලම යටටම යන්න වුණාද?:lol: