නි.ඇමති ගැඩොල් ඇදපු හැටි
මෙවනි මිනිසුන් නොවේද පාර්ලිමේන්තුවේ සිටිය යුතු
මෙවනි මිනිසුන් නොවේද පාර්ලිමේන්තුවේ සිටිය යුතු
උබට පිස්සුද බන් ගඩොල් ඇද්ද පලියට ච්න්ද්ය දෙන්න





මේ මිනිස්සු පවු බං..මහ ලොකු පක්ෂයක නායකයා වුනාට අර අනුර කුමාරගේ ෆෝන් එකේ බිල ගෙවන්න සල්ලි දෙන මගේ මිතුරෙක් ඉන්නවා.පෑලියගොඩ පාලම යටදි මුලින්ම මට මේ විස්තරය එක්ක තව ගොඩක් දේවල් කිව්වා.අනුර කුමාරලා ඇතුලු පිරිස සමාජෙට පේන්න අරම හිටියට උන්ගේ ජීව්ත ඇතුලේ දහසක් ප්‍රශ්ණ.ඒ ඔක්කොම කැපකරගෙන උන් රටට දේශපාලනයක් කරන්න උත්සහ කරනවා.
ඇත්තටම මේ වගේ පවුකාර රටක ඉපදිලා අනුරක කුමාරලා ගෙවන්නේ පෙර කල පවක්.
ඒ මිනිස්සු ඉපදෙන්න තිබුනේ සැබෑ බුද්ධිමත් දේශපාලනය ඉඩ තියෙන රටක.
