නීඩ් හෙල්ප් මචං ලා......
මං සයිට් එකක් කරගෙන යනව ඈ...
චැට් එකක් ඒක .....
මට ඔන මගේ සයිට් එකට මෙම්බර්ස් ලා (Traffic) ටිකක් වැඩි කරගන්න ඔව්
ඉතින් දන්න කෙනෙක් ඉන්නවනං මට ක්‍රම සහ විදි කියලා දෙන්නකෝ...
අඬෙ ඒකනෙවෙ මට බැරිවෙයිද http://www.elakiri.com එකෙ ඇඩ් එකක් වගේ දාගන්න ඈ??????............