...නීතිමය තත්වය පහදා දෙන්න ...

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    රූම් එක චෙක් කරන වෙලාවේ දෙන්න අතේම ID CARD තිබ්බොත් කිසිම ප්‍රශ්නයක් නෑ..
    පෙන්නුව ආයේ ඇතුලට ගියා තමන්ට අවශ්‍ය දේ කරගන්න පුළුවන්..
    ගෙවල් වලට කියනවා තියා ID තියෙනවනං එක ප්‍රශ්නයක් වත් අහන්න පොලිසියට අයිතියක් නෑ..

    එතකොට බන් බඩු පොට් අල්ලන්නත් බැහැනේ.
    දෙන්නගෙම ලග id තියනවා නම් :nerd::confused:
     
    thanujaka

    Well-known member
  • එතකොට බන් බඩු පොට් අල්ලන්නත් බැහැනේ.
    දෙන්නගෙම ලග id තියනවා නම් :nerd::confused:

    බඩු පොට් අල්ලන්න පුලුවන්.. ඇතුලෙ කෙල්ලො තියං සල්ලි වලට විකුණනවං ඒව අල්ලන්න පුළුවන්..
    පිටින් බඩුවක් උනත් අරං රූම් ගියාට පස්සේ අල්ලන්න බෑ...
    නමුත් යම්කිසි ආයතනයක් මුදලට බඩු සපයනවා නං උන්ව අල්ලන්න පුළුවන්..
     
    • Like
    Reactions: lkzombie

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    විවාහක පිරිමියෙක් අවිවාහක කාන්තාවක් සමග හෝටලයක සිට පොලිසියට අසුවුනොත් ඔවුනට විරුද්දව පොලිසියට නඩු දැමිය හැකිද ? පොලිසිය විසින් නිවෙස් දැනුවත් කරනවාද? මෙහි නීතිමය තත්වය කුමක්ද ?:sorry:

    Ubata pissuda..?
    Nadu danne ahawal magulak karatada...!
    Ehema nadu danna ba bn. Kella 18 adu nam onna puluwan.

    Anan manan kiyanna awoth layer kenek allala katha karapan. :nerd:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    thanks බ්‍රෝ:D

    මෙතනදී පොලිසිය පරික්ෂකලොත් මොකද සිද්දවෙන්නේ ?? පොලිසියට අනිත් පාර්ශවයේ පවුල් දැනුවත් කරන්න පුලුවන්ද ???

    නමුත් කාමරයක සිටිපමනින් ලිංගිකව හැසිරුනා කියල කියන්න පුලුවන්ද ?
    මෙතන තියන ප්‍රශ්නය ගෑනි හැර පොලිසියට පැමිණිලිකාර පක්ෂය වෙන්න පුලුවන්ද ???
    එක එකා ඕක කරන එක අල්ලන්න පොලිසියට වෙන වැඩ නැතුවද බන්?
    පොලිසිය ඇතුලට එද්දි උඹ ඒකිට වඩා ගෙන උක උක හිටියත් පොලිසියට කරන්න පුළුවන් ලබ්බක් නැහැ :rofl:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There is no law to arrest. (but in SL law is observed in breach)
    There is no offence even for prostitution, but there is an offence for Managing a place for prostitution(brothel). So , if Police have evidence of such an offence they can raid such a place and temporary take the persons for investigation, but they have to be released immediately after investigation. They cannot be arrested or remanded.
    But there is an Old Ordinance, Inkeepter's Ordinance this applies to all hotels and all persons are required to give their true name,when they enter in the registry, if not done there is an offence, for which there is a fine (Rs 25!!??). So, if there is evidence of wrong name being given , Police can arrest for this offence.
    Again, this is the Law and Police do not always follow the law. The relief is with the Fundamental Rights case in the Supreme Court.
    This is the law, but best thing is to avoid - do not go to such places.
    If two consenting adults are found in a private house, Police cannot even come and enter unless without a search warrant!(Even brothels are raided with a search warrant, for their protection!)
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    එක එකා ඕක කරන එක අල්ලන්න පොලිසියට වෙන වැඩ නැතුවද බන්?
    පොලිසිය ඇතුලට එද්දි උඹ ඒකිට වඩා ගෙන උක උක හිටියත් පොලිසියට කරන්න පුළුවන් ලබ්බක් නැහැ :rofl:

    ලොල් උඹ දන්න රෙද්ද තමයි. ඔය වගෙ සීන් එකක් මාට්ටු උනාම පොලීසියෙන් බය කරනව සල්ලි කඩාගන්න
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලොල් උඹ දන්න රෙද්ද තමයි. ඔය වගෙ සීන් එකක් මාට්ටු උනාම පොලීසියෙන් බය කරනව සල්ලි කඩාගන්න
    උඹව බය කලාද? එහෙම බය කලොත් අංකේ බලලා ලියා ගෙන කම්ප්ලේන් කරපන්
    මම නම් කිසිම දාක දැකලා අහලා නැහැ 18 වැඩි කපල් පොලිසියෙන් අල්ලන් යනවා
    හැබැයි ඉතින් රූම් එක ඇතුලේ ටැබා දාලා එහෙම හිටියොත් නම් අල්ලනවා :baffled::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    උඹව බය කලාද? එහෙම බය කලොත් අංකේ බලලා ලියා ගෙන කම්ප්ලේන් කරපන්
    මම නම් කිසිම දාක දැකලා අහලා නැහැ 18 වැඩි කපල් පොලිසියෙන් අල්ලන් යනවා
    හැබැයි ඉතින් රූම් එක ඇතුලේ ටැබා දාලා එහෙම හිටියොත් නම් අල්ලනවා :baffled::rofl:

    සාමන්‍යයෙන් raid එකකදි මාට්ටු වෙන ඔක්කොම උන් පොලීසියට කුදලන් යනව. ඊට පස්සෙ ගෙවල් වලට කොහොමත් inform කරනව. එහෙම නැතත් උසාවි දැම්මොත් සිතාසිය ගෙදරට යනව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    විවාහක පිරිමියෙක් අවිවාහක කාන්තාවක් සමග හෝටලයක සිට පොලිසියට අසුවුනොත් ඔවුනට විරුද්දව පොලිසියට නඩු දැමිය හැකිද ? පොලිසිය විසින් නිවෙස් දැනුවත් කරනවාද? මෙහි නීතිමය තත්වය කුමක්ද ?:sorry:

    ගෑනුන්ටයි පිරිමින්ටයි වෙන වෙනම හෝටල් නෑ. මේක අරාබිය නෙවෙයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    බඩු පොට් අල්ලන්න පුලුවන්.. ඇතුලෙ කෙල්ලො තියං සල්ලි වලට විකුණනවං ඒව අල්ලන්න පුළුවන්..
    පිටින් බඩුවක් උනත් අරං රූම් ගියාට පස්සේ අල්ලන්න බෑ...
    නමුත් යම්කිසි ආයතනයක් මුදලට බඩු සපයනවා නං උන්ව අල්ලන්න පුළුවන්..

    ස්තුතියි මචෝ තොරතුරු වලට :yes:

    There is no law to arrest. (but in SL law is observed in breach)
    There is no offence even for prostitution, but there is an offence for Managing a place for prostitution(brothel). So , if Police have evidence of such an offence they can raid such a place and temporary take the persons for investigation, but they have to be released immediately after investigation. They cannot be arrested or remanded.
    But there is an Old Ordinance, Inkeepter's Ordinance this applies to all hotels and all persons are required to give their true name,when they enter in the registry, if not done there is an offence, for which there is a fine (Rs 25!!??). So, if there is evidence of wrong name being given , Police can arrest for this offence.
    Again, this is the Law and Police do not always follow the law. The relief is with the Fundamental Rights case in the Supreme Court.
    This is the law, but best thing is to avoid - do not go to such places.
    If two consenting adults are found in a private house, Police cannot even come and enter unless without a search warrant!(Even brothels are raided with a search warrant, for their protection!)

    Thanks bro, you have explained the LAW in simple words! :yes:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    දෙන්නම 18ට වැඩි නම් අවිවාහක නම්.. පොලිසිය රෑම් එකට පැන්න වෙලාවක වගේ මොකද කරන්න ඕනෙ? අපේ අතේ ID නෑනෙ.. ගිය ගමන් අරගන්නවනෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දෙන්නම 18ට වැඩි නම් අවිවාහක නම්.. පොලිසිය රෑම් එකට පැන්න වෙලාවක වගේ මොකද කරන්න ඕනෙ? අපේ අතේ ID නෑනෙ.. ගිය ගමන් අරගන්නවනෙ
    එහෙම අවුලක් නැහැ බන්
    ගෙස්ට් එකේ මැනේජර් ගෙ ලොග් පොතත් අරන් තමා රූම් එකෙන් රූම් එකට එන්නෙ
    එතකොට අයි.ඩී අරන් එනවා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සාමන්‍යයෙන් raid එකකදි මාට්ටු වෙන ඔක්කොම උන් පොලීසියට කුදලන් යනව. ඊට පස්සෙ ගෙවල් වලට කොහොමත් inform කරනව. එහෙම නැතත් උසාවි දැම්මොත් සිතාසිය ගෙදරට යනව.
    උඹ පොලිසියෙද බන් වැඩ කරන්නෙ?
    සාමාන‍යයෙන් පොලිස් වැටලීමකදි සැක කටයුතු අය විතරයි අරන් එන්නෙ.
    එහෙම නැතුව පාරෙ බස් කතා කරන් කට කපලා ඒකේ හිටපු සේරම පටවන් එන්නෙ නැහැ :P
    ඔය ගෙවල් වලට ඉන්ෆෝම් කරලා ගම කන්නෙ කපල් එකම හරි එකෙක් හරි 18ට අඩුයි නම් :baffled:
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93

    විවාහක පිරිමියෙක් අවිවාහක කාන්තාවක් සමග හෝටලයක සිට පොලිසියට අසුවුනොත් ඔවුනට විරුද්දව පොලිසියට නඩු දැමිය හැකිද ? පොලිසිය විසින් නිවෙස් දැනුවත් කරනවාද? මෙහි නීතිමය තත්වය කුමක්ද ?:sorry:
    policiyen apu un kolu karayo nam ubata sot eka dei. ema nemi nam genita sot eka dei. yoko ochchara bayanam owa nokara idapanko..
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    එහෙම අවුලක් නැහැ බන්
    ගෙස්ට් එකේ මැනේජර් ගෙ ලොග් පොතත් අරන් තමා රූම් එකෙන් රූම් එකට එන්නෙ
    එතකොට අයි.ඩී අරන් එනවා

    Ehenam Awlk nene Ela ela