නීතිමය ප්‍රශ්නයක් - පාරේ ලොකු වැලි lorry ඇදීම

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මු හැමදාම දාන මුල් පොස්ට් එකේ තියෙන්නේ ටිකයි,ටිකක් යද්දී තමා හරි සින් එක එන්නේ :rofl:

    සරණයා වගේමයි,මුත් හදන්න බැහැ :P

    නෑ අයෙත් case එකක් අවොත් බය නැතුව කතා කරහකිනේ මෙන්න මෙහම.
    "මේක ප්‍රාදේශීය සභාවේ පාර. ඔයාට විතරක් අයිති නෑ. මම වැලි අදිනවා. ඔයා පුළුවන් දෙයක් කරන්ඩ."
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අපි ඉන්නේ සමගි මාවතේ, අපේ ගෙදරට ඉස්සරහින් යන පාර පොඩියි. එකේ cube 3 lorry එන්ඩ බෑ.
    එත් අපේ ගෙදරට පටිපස්සෙන් තියෙන සුහද මාවත තාර පාරක්. එකෙන් ලොකු lorry යන්ඩ පුළුවන්.
    මම අද cube 3 lorry එකක් ගෙනාව එහෙන්. එතකොට එකෙක් මට බැන්න මේ පාරත් කඩන්ඩද හදන්නේ කියල. :sorry:
    උන්ට එහෙම කියන්ඩ අයිතියක් තියෙනවද? :confused:
    උන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ පුලුවන්ද ලොකු lorry යනවා කියල? :oo:
    උපරිම ඕන නම් තව දෙපාරක් යයි.
    මෙව්වා අතුරු පාරවල්. ගෙවල් විස්සකට විතර යන පාරවල්.
    එත් ඒ පාර තාර දාල දෙපැත්තේ කොන්ක්‍රීට් බැමි හිටං බැදලා තියෙන්නේ. උන් හදපුව නෙමේ, රජයෙන් හදපුව.
    අපේ ගමේ එවුන් දෙකට බෙදිලා ඉන්නේ, සමගි මාවතේ එවුන් එක්ක සුහද මාවතේ එවුන් වැඩිය අල්ලන්නේ නෑ. උනුත් එහෙමයි. මට නම් අප්පිරියයි දැන් මිනිස්සු. හොද අයත් ඉන්නවා.

    2vnjcbm.jpg

    ගොඩක් ස්තුති

    හුට්ටෝ
    මම බැන්නා කියලා ඕක මේකෙ ත්‍රෙඩ් දාඅගෙන ලෝකෙටම කෑගහන්න ඕන
    ආයෙ දෙපාරක් නම් කමක් නෑ පලයන්
    හැබැයි පාර කැඩුනොත් :angry: :angry:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    නෑ අයෙත් case එකක් අවොත් බය නැතුව කතා කරහකිනේ මෙන්න මෙහම.
    "මේක ප්‍රාදේශීය සභාවේ පාර. ඔයාට විතරක් අයිති නෑ. මම වැලි අදිනවා. ඔයා පුළුවන් දෙයක් කරන්ඩ."

    ඔහොම ඉතිං Guns-Blazing යන්න එපා, "මට තව වැලි ලෝඩ් දෙකයි ගන්න තියෙන්නෙ, ඒ ටිකට පාර කැඩෙන්නෙ නෑනේ, අනික ප්‍රාදේශීය සභාවෙන් තහනම් කරලත් නෑනේ බරවාහනවලට මේ පාර" කියන්න :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔහොම ඉතිං Guns-Blazing යන්න එපා, "මට තව වැලි ලෝඩ් දෙකයි ගන්න තියෙන්නෙ, ඒ ටිකට පාර කැඩෙන්නෙ නෑනේ, අනික ප්‍රාදේශීය සභාවෙන් තහනම් කරලත් නෑනේ බරවාහනවලට මේ පාර" කියන්න :yes:

    Thanks, එහෙම කියන්නම්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හුට්ටෝ
    මම බැන්නා කියලා ඕක මේකෙ ත්‍රෙඩ් දාඅගෙන ලෝකෙටම කෑගහන්න ඕන
    ආයෙ දෙපාරක් නම් කමක් නෑ පලයන්
    හැබැයි පාර කැඩුනොත් කෝනවා තොට :angry: :angry:

    මොනවද බන් උබ අර හප හපා ආවේ බුලත් විට වගේ ලා නිල් පාටට ? මම කතා කරද්දී දොර ඇරලා කෙල ගැහුවේ ලා නිල් පාටට :confused:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මොනවද බන් උබ අර හප හපා ආවේ බුලත් විට වගේ ලා නිල් පාටට ? මම කතා කරද්දී දොර ඇරලා කෙල ගැහුවේ ලා නිල් පාටට :confused:

    පිස්සුද ඕයි
    :angry: :angry:

    උබලයි පාරේ කරගන්න එකක් කරගනින්
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    නෑ අයෙත් case එකක් අවොත් බය නැතුව කතා කරහකිනේ මෙන්න මෙහම.
    "මේක ප්‍රාදේශීය සභාවේ පාර. ඔයාට විතරක් අයිති නෑ. මම වැලි අදිනවා. ඔයා පුළුවන් දෙයක් කරන්ඩ."

    උබ බයයි බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආහ්හ් අයියා තව දෙපාරක් විතරයි අයියාහ් මන් වැලි අදින්නේ ඊටපස්සේ ඔයාට ඕන දෙයක් මට කරන්න කියල කියහන්,
    ගොඩක් ස්තුති
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ආහ්හ් අයියා තව දෙපාරක් විතරයි අයියාහ් මන් වැලි අදින්නේ ඊටපස්සේ ඔයාට ඕන දෙයක් මට කරන්න කියල කියහන්,
    ගොඩක් ස්තුති

    Uba monawa karana gamanda meka type kare "aah aah" gaanne :P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ආහ්හ් අයියා තව දෙපාරක් විතරයි අයියාහ් මන් වැලි අදින්නේ,ගෙයක් හදා ගන්නනේ..
    ගොඩක් ස්තුති

    :rofl::rofl:

    ගොනෝ මුලින් තමන්ගේ වැඩේ කර ගනින්...පොර ටෝක් දෙන්නේ නැතුව....පස්සේ බැරිය වලි දා ගන්න :angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මරු නම් දෙක බන් කොහෙම උනත්
    අපේ පැත්තේ නම් බන් පාරේ තමයි වැලිත් බාන්නේ පැත්තකට කරලා
    මහලොකු පාරකුත් නෙමෙයි
    වැලි ටික ඇදගන්නකම් කවුරුත් මුකුත් කියන්නේ නෑ
    මොකද දිගටම දාලා තියන්නේ නෑනේ පට ගාලා ගන්නවා
    අවුල්ම නම් ඉතින් පොඩි ලොරි වලින් ඇදපන් බන්
    උඹ අර වාහනේ අයින් කරගන්න කියපු එකටද දන්නේ නෑ
    කොහොමත් අලුත් ගෙයක් හදනවා නම් ඔය මාවතෙන් අයින් වෙලා වෙන පැත්තක හදපන්
    :rolleyes::rolleyes::rolleyes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මරු නම් දෙක බන් කොහෙම උනත්
    අපේ පැත්තේ නම් බන් පාරේ තමයි වැලිත් බාන්නේ පැත්තකට කරලා
    මහලොකු පාරකුත් නෙමෙයි
    වැලි ටික ඇදගන්නකම් කවුරුත් මුකුත් කියන්නේ නෑ
    මොකද දිගටම දාලා තියන්නේ නෑනේ පට ගාලා ගන්නවා
    අවුල්ම නම් ඉතින් පොඩි ලොරි වලින් ඇදපන් බන්
    උඹ අර වාහනේ අයින් කරගන්න කියපු එකටද දන්නේ නෑ
    කොහොමත් අලුත් ගෙයක් හදනවා නම් ඔය මාවතෙන් අයින් වෙලා වෙන පැත්තක හදපන්
    :rolleyes::rolleyes::rolleyes:

    අපේ පාරෙත් එහෙම තමයි. එත් අපේ පිටිපස්සේ පාරේ උන් කැමති නෑ මම ඒ පාරෙන් වැලි අදිනවට. එක උන්ගේ පාර වගේ.