නීතිය ඉගෙන ගන්න ආසයි..♥

FreeMash

Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    නීතිය ඉගෙන ගන්න ආසයි..♥

    මහෙමයි එළකිරි යාළුව‍නේ..මට තාම තියෙන්නේ සාමාන්‍ය පෙළ විතරයි. මම තාම උසස්පෙළ පලමු අවුරුද්දෙ ඉන්නේ.. මගේ සිහිනය තමයි විදුලි ඉන්ජිනේරුවෙක් වෙන එක..

    ඒ වගේම මම ආසයි නීතියත් හදාරන්න.. ඔය අපේ සංගක්කාර අයියත් ක්‍රිකට් ගහන ගමන් නීතිය හදාරල දැන් එයා නීතීක්ඥයෙක්..:cool::cool::cool:

    ඉතින් මට ඔයාලගෙන් දැනගන්න ඕන..මේටික..

    01 නීතිය හදාරන්න පටන්ගන්න වයස් සීමාවක් තිබේද?
    02 අවශ්‍ය අවම සුදුසුකම් මොනවාද?
    03 හාදාරනවනම් කොහෙන්ද පටන්ගන්න ඕන? කොයිබින්ද ලියාපදින්චි වෙන්න ඕන..
    04 පෞද්ගලික හා රජයේ නීති විද්‍යාල තිබේද? ඒවගේ අයකිරීම් කොහොමද?
    05 නීතිය හැදෑරීම ගොඩක් අමාරුදෙයක්ද??
    06 පටන් අරන් නීතික්ඥයෙක් වෙන්න ආසන්නව අවුරුදු කීයක් වැය වෙනවද?
    07 එක එක වර්ගයේ නීතීක්ඥයො ඉන්නවනේද? ඔය ‍ෂේෂ්ඨාධිකරණ වගේ..:eek:
    08 මම ඉන්නේ මාතර ඉතින් මට ලඟම ස්තාන මොනවද ඉගෙන ගන්න පුලුවන්..
    09 ඉගෙන ගන්නකොට full time class තියෙද??

    අනේ දන්න යාළුවො මට කියනවද? ලොකු උදව්වක්..මට අහල දැනගන්න වෙන කවුරුත් නෑ..:baffled:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan,

    ubata A/L nokara LLB ( UK ) law degree eka karanna puluwan habai tikak expensive.
    LLB (UK) full time part time dekama thiyenawa.
    meka ubata karanna thiyenney Apiit, ICBT, RI, etc wage institute wala.

    ubata sangakkara giya path eke yanna ona num machan ubata A/L karanna ona, A/L hodata pass wenn ona, Sri Lanka law college ekata select wenna ona.

    eeta amatharawa open university eketh law thiyenawaalu.
    ewa gana num machan mama hariyata danney naa.
     
    • Like
    Reactions: FreeMash

    ගොඩක් ස්තුතියි මචන්..:):):) හ්ම්...එහෙනම් A/L කරාට පස්සෙ තමයි කරන්න වෙන්නෙ..:(:(:(

    rep +
     
    kasun.elakiri

    Member
    Jul 16, 2008
    14
    0
    0
    Law karanna

    oya issella AL hondata karaganna malli.ethanin Engineering faculty 1ta select wela degre1 karanna.
    ita passe oyata pulwuan open 1 LLB exam eka karanna.eka maths karana ayata godak lesi.

    Mokada mamath dan Electrical and electronics engineer kenek.mama me palara LLB liyala select una.thama register une ne.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    මහෙමයි එළකිරි යාළුව‍නේ..මට තාම තියෙන්නේ සාමාන්‍ය පෙළ විතරයි. මම තාම උසස්පෙළ පලමු අවුරුද්දෙ ඉන්නේ.. මගේ සිහිනය තමයි විදුලි ඉන්ජිනේරුවෙක් වෙන එක..

    ඒ වගේම මම ආසයි නීතියත් හදාරන්න.. ඔය අපේ සංගක්කාර අයියත් ක්‍රිකට් ගහන ගමන් නීතිය හදාරල දැන් එයා නීතීක්ඥයෙක්..:cool::cool::cool:

    ඉතින් මට ඔයාලගෙන් දැනගන්න ඕන..මේටික..

    01 නීතිය හදාරන්න පටන්ගන්න වයස් සීමාවක් තිබේද?
    02 අවශ්‍ය අවම සුදුසුකම් මොනවාද?
    03 හාදාරනවනම් කොහෙන්ද පටන්ගන්න ඕන? කොයිබින්ද ලියාපදින්චි වෙන්න ඕන..
    04 පෞද්ගලික හා රජයේ නීති විද්‍යාල තිබේද? ඒවගේ අයකිරීම් කොහොමද?
    05 නීතිය හැදෑරීම ගොඩක් අමාරුදෙයක්ද??
    06 පටන් අරන් නීතික්ඥයෙක් වෙන්න ආසන්නව අවුරුදු කීයක් වැය වෙනවද?
    07 එක එක වර්ගයේ නීතීක්ඥයො ඉන්නවනේද? ඔය ‍ෂේෂ්ඨාධිකරණ වගේ..:eek:
    08 මම ඉන්නේ මාතර ඉතින් මට ලඟම ස්තාන මොනවද ඉගෙන ගන්න පුලුවන්..
    09 ඉගෙන ගන්නකොට full time class තියෙද??

    අනේ දන්න යාළුවො මට කියනවද? ලොකු උදව්වක්..මට අහල දැනගන්න වෙන කවුරුත් නෑ..:baffled:

    මන් දැනට open university එකේ law degree එක කරනව. ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර මේවා.

    1) එහෙම වයස් සීමවක් නෑ

    2 & 3) ඔයා A/L arts කරනවා නන් ලන්කාවෙ වැඩිම ලකුනු අරගෙන ඔයාට Colombo law faculty යන්න පුලුවන් (මන් දන්න විදියට z-core එක 1.8 වලට වඩා වැඩි වෙන්න ඔන. degree එක අවුරුදු 4.

    එහෙම නැත්තන් අවුරුද්දක් පුරා තියන law college entrance exam එක පාස් වෙන්න ඕනා. හැබැයි law college ගෙ එකේදි ඔයාට දෙන්නෙ attorney- at- law කියන professional qualification එක. ඒක වුර්තීමය සුදුසු කමක්. degree එකක් නෙමෙයි. it will conduct for three years.

    law ගැන degree එකත් තිබ්බ්ත් වැඩැක් නෑ මේ ලයිසන් එක නැත්තන් ඔයට උසාවි වල නඩු කතා කරන්න බෑ.

    නැත්තන් open university එකෙන් කරන LLB degree programme එකට සම්බන්ද වෙන්න ඔනා. ඒකත් ගන්නෙ entrance exam එකක් තියල ඒකෙන් ලන්කාවෙ වැඩිම ලකුනු ගන්න අයව.
    ඒකෙදි degree එක අවුරුදු 4.

    නැත්තන් APPIT , Royal institute, CFPs කියන institute වලින් කරන LLB degree එක කරන්න පුලුවන්. එතෙන්දි ඔයාට දෙන්නෙ London LLB එක. ඒවත් ඔක්කොම 4 years.

    ඔයා කොහෙ degree එක complete කලත් ඔයා උසාවි වල නඩු කතා කරන්න හිතන් ඉන්නව නන් ඔයාට අනිවර්යෙන්මlaw college එකේ තියන entrance exam එක pass වෙන්න ඕනා.

    ඔයාට මන් අර කලින් කියපු institue වල ( colombo university, open university , london LLB එකක් හරි තියනව නන් ඔයා law college entrance exam කරන්න ඕන නෑ. ඔයාට ඒක exemptions හම්බ වෙනවා.

    එහෙම law සම්බන්ද degree එකක් නැත්තන් entrance exam එක pass වෙලා තමා අතුලට යන්න තියෙන්නේ.

    ඔයාට colombo uni හරි open uni හරි LLB එක තියනව නන් ඔයා law college එකේ final exam එක ලිවුවහම ඇති. ඔයාට තියෙන්නේ london LLB එකක් නන් ඔයා අනිවර්යෙන්ම law college එකේ first year, second year and third year වල exams කරන්න ඕනා.

    4) Colombo university, open university and law college programmes are conducting by the government.

    Colombo university- no any prize.
    Open university- not more than 20,000 for a year
    Law colloge- not more than 15,000 for a year

    London LLB degree programmes are conducting by private Institutes.

    APPIT- 15 lacks for four years
    Royal institute- 12 lacks for four years
    CFPS- not so sure. but not less than 10 lacks.

    5) මහන්සි වෙන්න ඕනා. පාඩම් කරන්න තියනවා ගොඩාක්. මන් අර කලින් කියපු entrance exams ( for law college and open university) මාර competitive. ඒත් අතුලට ගියාට පස්සෙ no issue.

    6) If you only want the degree(llb) it will take four years)
    If you only want the license to practice law without degree, it will take 3 years.
    If you want both, I mean the degree and the licence it will take five years. (because if you have the degree, you can write the exams in law college within 1 year since you get the exemptions)

    7) Yes there are. Once you complete the degree you can select your career path. There are options. You can practice law, you can pracitce in supreme court, you can join with the government or you can be a judge. there are many options. once you have done you will get the idea.

    8) law college entrance exam select නන් අනිවර්යෙන්ම colomco එන්න වෙනව. open university entrance exan select නන් මාතර study centr එකක් තියනව. private institute ගැන නන් no idea.

    9) Law college full time,
    Private institues have both full time and part time
    Open university part time

    Hope you get the answers. Let me know if you want to know anything else malliya. :cool::cool::cool::cool:

    P.S
    මේ හැම එකක්ම කරන්න AL ඕන.. private institue ගැන නන් හරියටම දන්නේ නෑ. ඒත් එවටත් AL ඔනා වෙයි ගොඩාක් දුරට
     
    Last edited:
    • Like
    Reactions: mofious