නීතිය ඉගෙන ගන්න ආසයි..♥
මහෙමයි එළකිරි යාළුවනේ..මට තාම තියෙන්නේ සාමාන්‍ය පෙළ විතරයි. මම තාම උසස්පෙළ පලමු අවුරුද්දෙ ඉන්නේ.. මගේ සිහිනය තමයි විදුලි ඉන්ජිනේරුවෙක් වෙන එක..
ඒ වගේම මම ආසයි නීතියත් හදාරන්න.. ඔය අපේ සංගක්කාර අයියත් ක්‍රිකට් ගහන ගමන් නීතිය හදාරල දැන් එයා නීතීක්ඥයෙක්..

ඉතින් මට ඔයාලගෙන් දැනගන්න ඕන..මේටික..
01 නීතිය හදාරන්න පටන්ගන්න වයස් සීමාවක් තිබේද?
02 අවශ්‍ය අවම සුදුසුකම් මොනවාද?
03 හාදාරනවනම් කොහෙන්ද පටන්ගන්න ඕන? කොයිබින්ද ලියාපදින්චි වෙන්න ඕන..
04 පෞද්ගලික හා රජයේ නීති විද්‍යාල තිබේද? ඒවගේ අයකිරීම් කොහොමද?
05 නීතිය හැදෑරීම ගොඩක් අමාරුදෙයක්ද??
06 පටන් අරන් නීතික්ඥයෙක් වෙන්න ආසන්නව අවුරුදු කීයක් වැය වෙනවද?
07 එක එක වර්ගයේ නීතීක්ඥයො ඉන්නවනේද? ඔය ෂේෂ්ඨාධිකරණ වගේ..
08 මම ඉන්නේ මාතර ඉතින් මට ලඟම ස්තාන මොනවද ඉගෙන ගන්න පුලුවන්..
09 ඉගෙන ගන්නකොට full time class තියෙද??
අනේ දන්න යාළුවො මට කියනවද? ලොකු උදව්වක්..මට අහල දැනගන්න වෙන කවුරුත් නෑ..