උබ කියන්නෙ ඔය අනුරාධරා කියන පිස්ස නීති විසාරදයෙක් කියලද ??![]()
නෑ මම කිව්වේ උබ කලින් කිව්වා ප්‍රකාශය වැරදි කියල...
අනික අනුරාදරා පිස්සෙක් නෙමේ.. ocd කියන්නේ පිස්සුවක් නෙමෙයි..
උබ කියන්නෙ ඔය අනුරාධරා කියන පිස්ස නීති විසාරදයෙක් කියලද ??![]()
නෑ මම කිව්වේ උබ කලින් කිව්වා ප්‍රකාශය වැරදි කියල...
අනික අනුරාදරා පිස්සෙක් නෙමේ.. ocd කියන්නේ පිස්සුවක් නෙමෙයි..

පිස්සු නැත්තන් බේත් ගන්නෙ ආසාවටද ??? මුටත් පිස්සුද කොහෙද![]()

පිස්සු නැත්තන් බේත් ගන්නෙ ආසාවටද ??? මුටත් පිස්සුද කොහෙද![]()
උබ වගේ තමයි බන් , ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මානසික සෞක්‍ය ගැන අවබෝදයක් නෑ...
පිස්සු කියන්නේ බන් schizophrenia වගේ තත්ත්ව...
අනුරාදරාට තියෙන්නේ ocd... එක පිස්සුවක් නෙමෙයි..
පොඩි මානසික සංකුලතාවයක්..

නීති පොත කොන්ටම් වෙලා. ස්ථිරසාර එක තීන්දුවක් දෙන්ඩ විදියක් නෑ
බලන බලන පැතිවලට විවිධ අර්ථ නිරූපණ එනව![]()
ඒ වුනාට ඌ උද්දමනය වැඩිවෙද්දි අවශ්‍යතා වැඩිවෙනව වගේ පිස්සු කතා කියල නැනෙ


panditha gon talks dena eka nawaththala rassawak karanna patan ganin. supermarket ekakata gihin baduwak ganna igena ganin.


ෆේක් අටෝගෙන උක දෙන්ඩ පස්සෙන් පන්න උන් තමයි රියල් පිස්සො..![]()

නැ තොගෙ ප්‍රස්නෙට උත්තරේ දෙනව බලන් හිටපිය. තොගෙන් ප්‍රස්න අහල තො අමු මරි මොඩ මිහරකෙක් කියල හැමොටම ඔප්පු කරනව.තොට දැනුමක් තියෙන්ඩ එපෑ ගොනො මනින්ඩ තො විවසායකය කියන්නෙ මොකාද කියල නොදන්න අමු ගොනෙක්නෙ.
මම තොට උත්තරේ දුන්නම තොට රෙද්ද පල්ලෙ බඩ යනනෙ මේ පාර,
මෙන්න උත්තරේ,
මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්‍යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විබජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
තොට තේරුනාද @න්නය පුලුවන් නම් වැරර්‍දයි කියපිය ගස් ගස් ගොනා තොට බැ මට ආර්තික විද්‍යාව උගනන්ඩ.![]()
පොඩි මානසික සකුලතාවයක් තිබිල අවුරුදු 40 ක් විතර වෙනකන් නිකමෙක් වගේ උන්න නම්,ලොකු මානසික සකූලතාවක් තිබ්බනම් මොනා වෙයිද නේද..![]()
රිදිල![]()

ඉතින් ඒක හරිනෙ මෝඩස් , උබ පිස්සෙක් හින්දයි වැරදියි වගේ පේන්නෙ..![]()


මේකෙ අය ඔයාට විහිලු කලාද ඒක කිව්ව කියල
අධෛර්යමත් නොවී තව ඒ වගේ ඒව දාපං අපි රෙප් දෙන්නං 
ලොකු මානසික අවුලක් තිබ්බ නම් උ ලොකු අවුල් කරලා උව පිස්සන්කොටුවට දානවා..
නිකමෙක් වෙගේ ඉන්නේ උට social anxiety නිසා.
එක 'පිස්සුවක්' නෙමෙයි


ඒක පිස්සුවක් තමයි, පිස්සු නැත්තන් දැන් දරුවො 3-4 ක් ඉන්ඩ ඔනෙ මනුස්සයෙක්නෙ ,![]()

ඒක පිස්සුවක් තමයි, පිස්සු නැත්තන් දැන් දරුවො 3-4 ක් ඉන්ඩ ඔනෙ මනුස්සයෙක්නෙ ,![]()

අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්‍යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විබජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
![]()
![]()
හම්මෝ බං ඒ කමෙන්ට් එක නං අපරාදෙ කියන්න බෑ ඇත්තටම අති විශිෂ්ඨයි
ඇයි බං දැන් ඒ වගේ කතා කියන්නැත්තෙමේකෙ අය ඔයාට විහිලු කලාද ඒක කිව්ව කියල
අධෛර්යමත් නොවී තව ඒ වගේ ඒව දාපං අපි රෙප් දෙන්නං
![]()


ඒක පිස්සුවක් තමයි, පිස්සු නැත්තන් දැන් දරුවො 3-4 ක් ඉන්ඩ ඔනෙ මනුස්සයෙක්නෙ ,![]()
එතකොට අවුරුදු 35දී ළමයි නැති හැමෝම පිස්සොද ?![]()


අඩුම ගානෙ ගැනීයෙක්වත් ඉන්ඩ ඔනෙ, නැතතන් ඉතින් මොකක් හරි මොන්ගල් සීන් එකක් තමයි..![]()


gedarata wela A/L ganan mathak kara kara mano athal ganna ekek wage penne oka.
lankawe adyapanaye prashnayak oka. godak ewunma anatha nikamo karanawa ape rate adyapana kramayen.

