නීතිය කොන්ටම් වෙලා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කියන්නෙ ඔය අනුරාධරා කියන පිස්ස නීති විසාරදයෙක් කියලද ??:lol::lol:

    නෑ මම කිව්වේ උබ කලින් කිව්වා ප්‍රකාශය වැරදි කියල...

    අනික අනුරාදරා පිස්සෙක් නෙමේ.. ocd කියන්නේ පිස්සුවක් නෙමෙයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මම කිව්වේ උබ කලින් කිව්වා ප්‍රකාශය වැරදි කියල...

    අනික අනුරාදරා පිස්සෙක් නෙමේ.. ocd කියන්නේ පිස්සුවක් නෙමෙයි..

    පිස්සු නැත්තන් බේත් ගන්නෙ ආසාවටද ??? මුටත් පිස්සුද කොහෙද :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සු නැත්තන් බේත් ගන්නෙ ආසාවටද ??? මුටත් පිස්සුද කොහෙද :lol::lol:

    ඒ වුනාට ඌ උද්දමනය වැඩිවෙද්දි අවශ්‍යතා වැඩිවෙනව වගේ පිස්සු කතා කියල නැනෙ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සු නැත්තන් බේත් ගන්නෙ ආසාවටද ??? මුටත් පිස්සුද කොහෙද :lol::lol:

    උබ වගේ තමයි බන් , ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මානසික සෞක්‍ය ගැන අවබෝදයක් නෑ...
    පිස්සු කියන්නේ බන් schizophrenia වගේ තත්ත්ව...
    අනුරාදරාට තියෙන්නේ ocd... එක පිස්සුවක් නෙමෙයි..
    පොඩි මානසික සංකුලතාවයක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වගේ තමයි බන් , ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මානසික සෞක්‍ය ගැන අවබෝදයක් නෑ...
    පිස්සු කියන්නේ බන් schizophrenia වගේ තත්ත්ව...
    අනුරාදරාට තියෙන්නේ ocd... එක පිස්සුවක් නෙමෙයි..
    පොඩි මානසික සංකුලතාවයක්..

    පොඩි මානසික සoකුලතාවයක් තිබිල අවුරුදු 40 ක් විතර වෙනකන් නිකමෙක් වගේ උන්න නම්,ලොකු මානසික සoකූලතාවක් තිබ්බනම් මොනා වෙයිද නේද..:lol::lol:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නීති පොත කොන්ටම් වෙලා. ස්ථිරසාර එක තීන්දුවක් දෙන්ඩ විදියක් නෑ
    බලන බලන පැතිවලට විවිධ අර්ථ නිරූපණ එනව :baffled:

    panditha gon talks dena eka nawaththala rassawak karanna patan ganin. supermarket ekakata gihin baduwak ganna igena ganin. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වුනාට ඌ උද්දමනය වැඩිවෙද්දි අවශ්‍යතා වැඩිවෙනව වගේ පිස්සු කතා කියල නැනෙ :P

    ෆේක් අටෝගෙන උක දෙන්ඩ පස්සෙන් පන්න උන් තමයි රියල් පිස්සො.. :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆේක් අටෝගෙන උක දෙන්ඩ පස්සෙන් පන්න උන් තමයි රියල් පිස්සො.. :yes::yes:

    රිදිල :rofl:

    නැ තොගෙ ප්‍රස්නෙට උත්තරේ දෙනව බලන් හිටපිය. තොගෙන් ප්‍රස්න අහල තො අමු මරි මොඩ මිහරකෙක් කියල හැමොටම ඔප්පු කරනව.:lol::lol::lol: තොට දැනුමක් තියෙන්ඩ එපෑ ගොනො මනින්ඩ තො විවසායකය කියන්නෙ මොකාද කියල නොදන්න අමු ගොනෙක්නෙ.:lol::lol::lol: මම තොට උත්තරේ දුන්නම තොට රෙද්ද පල්ලෙ බඩ යනනෙ මේ පාර,:lol::lol: මෙන්න උත්තරේ, :cool:

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විබජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    තොට තේරුනාද @න්නය පුලුවන් නම් වැරර්‍දයි කියපිය ගස් ගස් ගොනා තොට බැ මට ආර්තික විද්යාව උගනන්ඩ. :cool::cool::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි මානසික සකුලතාවයක් තිබිල අවුරුදු 40 ක් විතර වෙනකන් නිකමෙක් වගේ උන්න නම්,ලොකු මානසික සකූලතාවක් තිබ්බනම් මොනා වෙයිද නේද..:lol::lol:

    ලොකු මානසික අවුලක් තිබ්බ නම් උ ලොකු අවුල් කරලා උව පිස්සන්කොටුවට දානවා..
    නිකමෙක් වෙගේ ඉන්නේ උට social anxiety නිසා.
    එක 'පිස්සුවක්' නෙමෙයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් ඒක හරිනෙ මෝඩස් , උබ පිස්සෙක් හින්දයි වැරදියි වගේ පේන්නෙ.. :lol::lol:

    අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විබජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    :P :P :P

    හම්මෝ බං ඒ කමෙන්ට් එක නං අපරාදෙ කියන්න බෑ ඇත්තටම අති විශිෂ්ඨයි :rofl:

    ඇයි බං දැන් ඒ වගේ කතා කියන්නැත්තෙ :sorry: මේකෙ අය ඔයාට විහිලු කලාද ඒක කිව්ව කියල :sorry: අධෛර්යමත් නොවී තව ඒ වගේ ඒව දාපං අපි රෙප් දෙන්නං :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකු මානසික අවුලක් තිබ්බ නම් උ ලොකු අවුල් කරලා උව පිස්සන්කොටුවට දානවා..
    නිකමෙක් වෙගේ ඉන්නේ උට social anxiety නිසා.
    එක 'පිස්සුවක්' නෙමෙයි

    ඒක පිස්සුවක් තමයි, පිස්සු නැත්තන් දැන් දරුවො 3-4 ක් ඉන්ඩ ඔනෙ මනුස්සයෙක්නෙ , :baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක පිස්සුවක් තමයි, පිස්සු නැත්තන් දැන් දරුවො 3-4 ක් ඉන්ඩ ඔනෙ මනුස්සයෙක්නෙ , :baffled::baffled:

    උඹට දරුවො කීයක් ඉන්නවද බං ? :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක පිස්සුවක් තමයි, පිස්සු නැත්තන් දැන් දරුවො 3-4 ක් ඉන්ඩ ඔනෙ මනුස්සයෙක්නෙ , :baffled::baffled:

    එතකොට අවුරුදු 35දී ළමයි නැති හැමෝම පිස්සොද ? :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විබජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    :P :P :P

    හම්මෝ බං ඒ කමෙන්ට් එක නං අපරාදෙ කියන්න බෑ ඇත්තටම අති විශිෂ්ඨයි :rofl:

    ඇයි බං දැන් ඒ වගේ කතා කියන්නැත්තෙ :sorry: මේකෙ අය ඔයාට විහිලු කලාද ඒක කිව්ව කියල :sorry: අධෛර්යමත් නොවී තව ඒ වගේ ඒව දාපං අපි රෙප් දෙන්නං :baffled:

    උබ පිස්සෙක් හින්දයි බන් ඕක වැරදියි වගේ පේන්නෙ , ෆේක් හුත්තලට ඕව තේරුම් ගන්ඩ මොලයක් නැ.. :yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඒක පිස්සුවක් තමයි, පිස්සු නැත්තන් දැන් දරුවො 3-4 ක් ඉන්ඩ ඔනෙ මනුස්සයෙක්නෙ , :baffled::baffled:

    gedarata wela A/L ganan mathak kara kara mano athal ganna ekek wage penne oka.

    lankawe adyapanaye prashnayak oka. godak ewunma anatha nikamo karanawa ape rate adyapana kramayen.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට අවුරුදු 35දී ළමයි නැති හැමෝම පිස්සොද ? :oo:

    අඩුම ගානෙ ගැනීයෙක්වත් ඉන්ඩ ඔනෙ, නැතතන් ඉතින් මොකක් හරි මොන්ගල් සීන් එකක් තමයි.. :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩුම ගානෙ ගැනීයෙක්වත් ඉන්ඩ ඔනෙ, නැතතන් ඉතින් මොකක් හරි මොන්ගල් සීන් එකක් තමයි.. :yes::yes:

    උඹට දැන් ගෑණියෙකුයි ලමේකුයි ඉන්නවද ? :rofl:

    මේ ඒක නෙමේ අර කමෙන්ට් එකේ තියෙන ටික සරලව පැහැදිලි කරපංකො :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gedarata wela A/L ganan mathak kara kara mano athal ganna ekek wage penne oka.

    lankawe adyapanaye prashnayak oka. godak ewunma anatha nikamo karanawa ape rate adyapana kramayen.

    පිස්සෙක් බන්, ඕකට ඵල දිල තියෙන්නෙ ඕක කරන පව්ම තමයි...අනිත් ආගම් වලට අපහාස කර කර දාන ටැග් ටිකම ඇති ඕකට දිඨ්ටදම්මවේදණීයව ඵල දෙන්ඩ..:yes::yes: