නීති උපදෙසක් ඕනි..

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නීති උපදෙසක් ඕනි..
    කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා ග්‍රාමීය බැංකුවේ.
    ඌ එක ගෙවන එක පැහැර හැරලා දැන් උසාවි දාලා..
    මට සිතාසි ආවා.
    මං උසාවියට යන්න lawyer කෙනෙක් අල්ල ගන්න ඕනිද ?.

    සාමාන්‍යයෙන් මේ වගේ නඩුවක මොකද වෙන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    නීති උපදෙසක් ඕනි..
    කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා ග්‍රාමීය බැංකුවේ.
    ඌ එක ගෙවන එක පැහැර හැරලා දැන් උසාවි දාලා..
    මට සිතාසි ආවා.
    මං උසාවියට යන්න lawyer කෙනෙක් අල්ල ගන්න ඕනිද ?.

    සාමාන්‍යයෙන් මේ වගේ නඩුවක මොකද වෙන්නේ.
    උසාවි යනවනම් ලොයර් අල්ලපන්,

    මින් පස්සෙ ගොන් වැඩ කරන්න එපා. ලොවෙත් ඇප අත්සන් කරන්න එපා, තරහා උනත් කමක් නෑ බෑ කියපන්. කැරිම දුකක් විඬින්න වෙන්නෙ අරු ගෙව්වෙ නැත්තන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උසාවි යනවනම් ලොයර් අල්ලපන්,

    මින් පස්සෙ ගොන් වැඩ කරන්න එපා. ලොවෙත් ඇප අත්සන් කරන්න එපා, තරහා උනත් කමක් නෑ බෑ කියපන්. කැරිම දුකක් විඬින්න වෙන්නෙ අරු ගෙව්වෙ නැත්තන්.
    යුස්මතා නොදන්න දෙයක් නෑ නොවැ :eek:
     
    • Like
    Reactions: sylvaticus

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Thanks you.

    මේක නම් කරුමයක් බං..
    හොඳටම මට්ටු වෙලා ඉන්නේ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නීති උපදෙසක් ඕනි..
    කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා ග්‍රාමීය බැංකුවේ.
    ඌ එක ගෙවන එක පැහැර හැරලා දැන් උසාවි දාලා..
    මට සිතාසි ආවා.
    මං උසාවියට යන්න lawyer කෙනෙක් අල්ල ගන්න ඕනිද ?.

    සාමාන්‍යයෙන් මේ වගේ නඩුවක මොකද වෙන්නේ.
    lawyer ekenek gen ahala balanna gihilla... mokada karanne kiyala...
    allanna one naha man hithanne.. penee hitiyahama athi
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    නීති උපදෙසක් ඕනි..
    කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා ග්‍රාමීය බැංකුවේ.
    ඌ එක ගෙවන එක පැහැර හැරලා දැන් උසාවි දාලා..
    මට සිතාසි ආවා.
    මං උසාවියට යන්න lawyer කෙනෙක් අල්ල ගන්න ඕනිද ?.

    සාමාන්‍යයෙන් මේ වගේ නඩුවක මොකද වෙන්නේ.
    Ow Lawyer oney.. Anik Epakaruth set karaganna. Rastiyaduwa vitarai. Gatta eka Bankoloth nattan uta gewanna kiyai. nattan uuta loan tika tika gewanna denna bank ekata kiyai. U bankoloth nam tama guarantors ta kiyanne.

    U bankoloth kiyala u kiwwoth uta Enpasse kisi bank ekak ekka or company ekka ganu denu thahanam wenawa. u awalangu minihek wenawa kisima deyak Karann ba. job dennet na
     
    • Like
    Reactions: Bunji Kuraki

    nidarsha91

    Well-known member
  • ලෝයර් කෙනෙක් ඕන මචන්. එකපාර හොඳ එකෙක්වම හොයාගනින්. උන්ගෙ රෙපියුටේශන් එකටත් පුලුවන් උඹව ඕකෙන් ලිහාගන්න එක ඉක්මන් කරන්න. ජයවෙවා
     
    • Like
    Reactions: Bunji Kuraki

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නීති උපදෙසක් ඕනි..
    කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා ග්‍රාමීය බැංකුවේ.
    ඌ එක ගෙවන එක පැහැර හැරලා දැන් උසාවි දාලා..
    මට සිතාසි ආවා.
    මං උසාවියට යන්න lawyer කෙනෙක් අල්ල ගන්න ඕනිද ?.

    සාමාන්‍යයෙන් මේ වගේ නඩුවක මොකද වෙන්නේ.
    ubata summons awe register post ekenda..? nathnm fiscol athin genath dunnada..?
    aniwaryen lawyer kenek allapan..case eka call karana dawase ude gihin lawyer kenekwa retain karanna epa..kalin lawyer kenekwa hoyagena hoda consultation ekak dagena wade kara ganin.
    In person gihin appear wenna puluwan..eth ehema karanna gihin case eka awul yanna ida thiyenawa.
     
    • Like
    Reactions: Bunji Kuraki

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අතින් ගෙනවිත් දුන්නා.
    එහෙනම් උබ උසාවි දවසට ලෝයර් එක්ක ගිහින් ප්‍රොක්සි එක ෆයිල් කරලා ආන්සර් එක ෆයිල් කරන්න දිනයක් ඉල්ල ගනින්..කොළඹ දිසා අධිකරණයේ නම් උත්තරය ගොණු කරන්න කියලා දිනයක් දෙන්නේ මාස හයකින් විතර පස්සේ දිනයක්...අනිත් උසාවි වලත් අඩුම මාස තුනක් විතරවත් හම්බ වෙනවා..ඒ කාල සීමාව ඇතුලත ගිහින් උබේ යාලුවාව එක්කගෙන ගිහින් බැංකුව එක්ක සමථයක් කතා කර ගනින්..ගොඩාක් වෙලාවට උන් පොලී මුදල් වලින් යම් ප්‍රතිශතයක් කපලා ගෙවන්න දෙනවා.
     
    • Like
    Reactions: Bunji Kuraki

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    oka palaweni dawse nam peni inna witarai one. kokatath lawyer kenekgen upades ganin.
    mataka atiwa loan eka gatta ekata hodata amatala kiyapan Naya gewapan kiyala keri weda nokara.
     
    • Like
    Reactions: Bunji Kuraki

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    උබට ගෙවන්න වෙන සීන් එකක් වෙයි. ලෝයර් කෙනෙක් අල්ලපන්. ආයෙ ඇප අත්සන් කරන්න එපා.

    ඒ පරයට කියපන් ගෙවන්නකියලා. ක්‍රිබ් එකට ගියොත් එහෙම උබට ණයක්වත් ගන්න වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Bunji Kuraki

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    නීති උපදෙසක් ඕනි..
    කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා ග්‍රාමීය බැංකුවේ.
    ඌ එක ගෙවන එක පැහැර හැරලා දැන් උසාවි දාලා..
    මට සිතාසි ආවා.
    මං උසාවියට යන්න lawyer කෙනෙක් අල්ල ගන්න ඕනිද ?.

    සාමාන්‍යයෙන් මේ වගේ නඩුවක මොකද වෙන්නේ.
    Sitasi bara gate ai pons
     
    • Like
    Reactions: Bunji Kuraki

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    අරු ඉන්නවා නං ගිහිං අහපං නොගෙවන්න හේතුව? පුළුවන් නම් ඌව බය කරලා ගෙවන්න කියහන්. නැත්නම් උඹ ගෙවල උගේ ෆර්නිචර්/ වාහනයක්/ ගෑනිව යුස් කරපං මුදලට හරියන්න. ලොකු ලොයර්ස්ලා අල්ලන්න එපා ඕකට. කොහොමත් ලංකාවේ ලොයර්ස්ලා ලොන්ත පොලොස්. ගාන වැඩි වුනාට ගේමක් ගහල දෙන්න බැහැ. උසාවිය මැද කක්කා ගියා වගේ ඉන්නෙ. ලයිෆ් සෙන්ටෙන්ස් වගේ නම් ලක්ෂ 5-10 ලොයස්ලා අල්ලන එක සාමානය දෙයක්. අනික බය වෙන්න එපා බන්දනාගරේට ගිය ගමන් පුකේ අරින්නෙ නැහැ. වැඩි පුර කටට දෙන්නෙ. ඒකත් එළියේ බලන්න කවුරුත් නැති වුන්ට ජිවත් වෙන්න කරන වැඩක්.
     
    • Like
    Reactions: Bunji Kuraki