නීති උපදෙසක් ඕනි..
කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා ග්‍රාමීය බැංකුවේ.
ඌ එක ගෙවන එක පැහැර හැරලා දැන් උසාවි දාලා..
මට සිතාසි ආවා.
මං උසාවියට යන්න lawyer කෙනෙක් අල්ල ගන්න ඕනිද ?.
සාමාන්‍යයෙන් මේ වගේ නඩුවක මොකද වෙන්නේ.