නීති උපදෙස් අවශ්‍යයි

johnylord

Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    නීති උපදෙස් අවශ්‍යයි

    මචන්ල මේකයි සිද්ධිය
    .අපේ ළිඳ අවුරුදු අටක් විතර පරණ එකක්.
    අපේ ගේ හදන්න ඉඩම ගද්දී ඉඩමේ අයිතිකාරයා අපිට ළිඳක් කපා ගන්න කියලා පොඩි ඉඩම් කෑල්ලක් දුන්නා. ගිය අවුරුද්දේ ඉඩම් අයිති කාරය ඉඩම බැංකුවට උකස් කරලා. දැන් ඉඩම බැංකුවට සින්න වෙලා. අද බැංකුවේ නෙවෙයි ළිඳ වහන්න ඕනේ කියල කිව්වා. නීතිය ගැන දන්න කවුරුහරි එළකිරියේ ඉන්නවා නම් plz mata kiyanna මෙකෙ නීතිමය තත්ත්වය මොකක්ද කියලා. ළිඳ බේරගන්න මොකක්ද කරන්න පුලුවන්?. වටෙ ගෙවල්වලට මිනිස්සුත් වතුර ගන්නෙත් මේකෙන්
    .
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    idama ubalage nemine bn..anith eka ee idama ubala aurudu 10 wath oya linden prayojanyak ganna onee aitikarayata oppu karaganna bariwenma uu idamen paryojoynyk gatte naha kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම හිටපන් අහිකුන්ටික SI එනකන්..මේව දැක්කම දුවගෙන එන්නෙ..:lol::lol:
     
    wickramasinghey

    Junior member
  • Jun 11, 2014
    85
    6
    18
    Wattegama, Kandy
    mama nam law gana danne na bn. eth mama danna vidihata oya lin sambanda prashna waladi niithiyen sahanayak labei man danna vidihata. eth bankuwata sinna wela hinda mokak veida kiyala kiyanna danne na.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචන්ල මේකයි සිද්ධිය
    .අපේ ළිඳ අවුරුදු අටක් විතර පරණ එකක්.
    අපේ ගේ හදන්න ඉඩම ගද්දී ඉඩමේ අයිතිකාරයා අපිට ළිඳක් කපා ගන්න කියලා පොඩි ඉඩම් කෑල්ලක් දුන්නා. ගිය අවුරුද්දේ ඉඩම් අයිති කාරය ඉඩම බැංකුවට උකස් කරලා. දැන් ඉඩම බැංකුවට සින්න වෙලා. අද බැංකුවේ නෙවෙයි ළිඳ වහන්න ඕනේ කියල කිව්වා. නීතිය ගැන දන්න කවුරුහරි එළකිරියේ ඉන්නවා නම් plz mata kiyanna මෙකෙ නීතිමය තත්ත්වය මොකක්ද කියලා. ළිඳ බේරගන්න මොකක්ද කරන්න පුලුවන්?. වටෙ ගෙවල්වලට මිනිස්සුත් වතුර ගන්නෙත් මේකෙන්
    .
    බැංකු එක්ක නම් නඩු කියලා ලේසියෙන් බේරෙන්න වෙන්නෙ නැහැ මචන්
    හොඳම වැඩේ වෙන තැනකින් ලිඳක් කපා ගන්න එක :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මින් පස්සෙවත් දෙයක් කරන්න කලින් ලිඛිතව සාක්ෂියක් ගනිං. :yes: