නීති උපදෙස් අවශ්‍යයි
මචන්ල මේකයි සිද්ධිය
.අපේ ළිඳ අවුරුදු අටක් විතර පරණ එකක්.
අපේ ගේ හදන්න ඉඩම ගද්දී ඉඩමේ අයිතිකාරයා අපිට ළිඳක් කපා ගන්න කියලා පොඩි ඉඩම් කෑල්ලක් දුන්නා. ගිය අවුරුද්දේ ඉඩම් අයිති කාරය ඉඩම බැංකුවට උකස් කරලා. දැන් ඉඩම බැංකුවට සින්න වෙලා. අද බැංකුවේ නෙවෙයි ළිඳ වහන්න ඕනේ කියල කිව්වා. නීතිය ගැන දන්න කවුරුහරි එළකිරියේ ඉන්නවා නම් plz mata kiyanna මෙකෙ නීතිමය තත්ත්වය මොකක්ද කියලා. ළිඳ බේරගන්න මොකක්ද කරන්න පුලුවන්?. වටෙ ගෙවල්වලට මිනිස්සුත් වතුර ගන්නෙත් මේකෙන්.