..::[නීති විරෝධී මැමත් දඩයම(Mammoth Ivory Hunt in Siberia)]::..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එල මචන්.. ඔය සයිබීරියා වලින් හොයා ගත්ත freeze වෙච්ච mammoth කෙනෙක්ගෙන් DNA වලින් Russia & Korea වල scientist සෙට් එකක් mammoth එකෙක් clone කරන්න යන සිද්දියක් දැක්ක දැන් අව්රුද්දක් විතර ඇති. මොකක් උනාද දන්නේ නැ සීන් එකට.

    rep+ denna balu
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,738
    1
    11,031
    113
    හැමදාම වගේම අලුත් දෙයක් රැගෙන එන ඔබට ස්තුතියි
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ලංකාවේ උනුත් හාරන්න ගත්තොත් ආයේ දෙකක් නෑ. අනික් පැත්තෙන් මතුවෙන්න හාරනවා. TFS

    :rofl::rofl: සිරාවට බන් ලංකාවේ ඔහොම තිබ්බා නම් ඉවරයි තමයි :P