නීතී උපදේශයක් ඕනේ දන්න කෙනෙකුගෙන්.
මම කලින් වැඩ කරපු ආයතනය X කියලා ආයතනයක්, ඒ ආයතනය සංචාරක ශේස්ත්‍ර්‍රයට සම්බන්ද ආයතනයක්. දැං ලංකාවේ සීග්‍රයෙන් ජනප්‍රිය වෙන ආයතනයක්. එවාගෙම මේ ආයතනය වීදේශිකයන් තුන්දෙනක් සහ එක ශ්‍රී ලංකීකයෙක් සමන්විත ඩිරෙක්ටර් බෝර්ඩ් එකක් තමා තියේන්නෙ. මම මේ කම්පැනි එකේ ෆික්ස් ටර්ම් වසරක කොන්ත්‍රාත්තුවක් මත සේවය කරනවා (2022 ජනවරි 20 සිට 2023 ජනවරි 20). එක ඉවර උනාට පස්සේ කිසිම වෙලාවක මට අලුත් කොන්ත්‍රාත්තුවක් ලබලා දෙන්නේ නැ. පස්සේ මෙයාලා අලුතෙන් HR කෙනෙක්ව ගේනව. එ විතරක් නෙවෙයි මැනේජ්‍ස් ලා සියලුදේනා අස්විම දෙන්න කැමති වෙනවා Autralia වේ පිහිටි මවු සමගමට සම්භන්ද වෙන්න. මෙතනදි වෙන්නෙ. ලංකාවට ගෙවන Tax එක මග හරින්න වගෙම සෙවකයෙක් හෝ සේවකයන් ආයතනයට විරුද්ද්ව කටයුතු කරනවනම් එක බල රහිත කරන පරමාර්තයේන් තමා කරන්නෙ (මගේ පුද්ගලික මතය).
එ වගේම මැනෙජ්ස් ලා සියලු දෙනාව Deel කියන ප්ලැට්ෆොම් එක හරහා පඩිය ලබා ගන්න කටයුතු කරනවා. මේක මාසතුනක් වගේ රහසිගතව කරලා පස්සේ, මා සේවය කරන ඩිපාර්ට්මන්ට් එකෙ ඉන්න සියලු දෙනාගෙන් අස්වීමෙ ලිපිය ඉල්ලනවා. මෙක හරියට අපි සියලු දෙනා හිර කරලා තමා ගන්නෙ. (මම නොදන්නව වුනාට සමහර අය කැමැත්තෙන් දෙන්නත් ඇති) අනිත් දේ තමා පරණ සහ අලුත් සියලු දේනට ප්‍රොෆිට් ශෙයාර් දෙනවා. (මෙකත් සේවකයව ඇතුලේම තියා ගන්න ගහපු උගුලක්) කොහොම හරි ප්‍රොෆිට් බෙදන්න කිට්ටු කරලා තමා අපෙන් අස්වීමෙ ලිපිය ඉල්ලන්නෙ. අපිට බොනස් වගේ හම්බෙන එකම දේ ඔක තමා. මහන්සි වෙලා වැඩකරලා මෙකට කෙලවෙනවට කැමති නැති නිසා අස්වීමේ ලිපිය දෙන්වා. පස්සේ සතියක්වගේ යද්දී ඔන්ලයින් ක්‍රමයට Deel කියන ප්ලැට්ෆොම් එක හරහ Autralia පිහිටි මවු සමගමේ කොන්ත්‍ර්‍ර්තුවවකට වර්චුවලි අත්සන් කරනවා.
එවාගෙම Deel කියන ප්ලැට්ෆොම් එක හරහා සැලරි පස්සෙ අපි හැමොටම ලැබෙනෙව. එක අපිට දෙන්නෙ independent contractor එකක් ව්දියට. එකෙන් වෙන්නේ EPF ETF රජයට ලැබෙන්නෙ නැ. අපිට එ මුදල එකතු කරලා තමා පඩිය ලැබෙන්නෙ. ඉතින් එක අපි ඉතුරු කර ගන්න ඔනේ. මෙ කොන්‍රාතුව එක්ක මම මාස 3 වගේ කාලයක් සෙවය කරනව. කොහොම හරි මෙ කාලය ඇතුලත ගොඩක් සිද්ධි සිද්ධ්ව වෙනව. පස්සෙ මම X ආයතනයෙන් ඉවත් වෙලා මගේම වීයාපරයක් පටන් ගන්නවා.
මගේ වියාපරයත් ඒක හා සමාන වියාපාරයක්. කොහොම හරි මට දවස් දෙකකට උඩදි ලිපියක් එනවා රෙජිස්ටර් පොස්ට් එකෙන් ඉහත සදහන් x කියන ආයතනයෙන්. මගෙ වියාපරය හරහා සේවාදායකයගේ (ලිපිය එවන ලැබූ lawyer ) අතිවාසිකම් කඩ කරමින් පවත්වගෙනයන්ව කියල සහ දවස් 7ක් ඇතුලත මගේ ආයතනය සම්පුරනයේ වසා දැමිය යුතු වන අතර (website, social media channel, email, google business profile) වාගෙන්ම අන්තර් ජාලයේ මගේ වියාපාරයේ නම මුලු මනිම්ම ඉවත් කරයුතුය යන්න සදහන් වෙනවා. එවගේම භුද්දිමය දේපල පනත යටතේ අයිතිවාසිකම් කඩවිමක් ගැනත් සදහන් වෙනවා සහ ඒසදා ඔවුන් සතුව ප්‍රමාණවත් සාක්ශී පවතින භවත් සදහන් වෙන්වා. (ලිපිය මා වෙත ලැබුනේ lawyer කෙනෙක් හරහා)
මෙතනදී මම මුලින්ම අත්සන් කරලා තියන කොන්ත්‍රතුවට අනුව. එම කොන්ත්‍ර්‍රත් කාලය නිමවෙලා වසර 2ක් ගත වෙනතුරූ, එකා හා සමාන වියාපරක් කිරීම හෝ සහය දැක්විම්ම හෝ අනියමින් අනුබල දීම වගේ දේවල් වල්ට වාරනයක් තියේන්ව. කොහොම උනත් ඒ කාලයත් මෙ වෙද්දී අවසන් වෙලා තියෙන්නෙ. කොහොම නමුත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්න මගේ ආයතනය ආරම්භ කර ඇත්තේ ඉහත සදහන් කොන්ත්‍රතුව අවසන්ව ගතවන වරානය යොදවා ඇති වසර දෙකක කාල රාමුව තුල යන්න සදහන් වෙන්වා.
මේ මගේ පලවෙනි වියාපරය. ගොඩක් ආසවෙන් පටන් ගත්තේ. කිරියේ ඉන්න නීති උපදේශකයන්ගෙන් සහය පතනවා.
උබලට මෙවගෙ අත් දැකීමක් එහෙම තියනවද? උබලා මොනවද කරේ? මම මොකද්ද කරන්න ඔනේ? සහයොගයක් පතමී.