කපල් එකට පොලිසියට අහු උනා කියල ලැජ්ජ බයක් නැත්නම් අවුලක් ඇත්තෙම නෑ..බාල වයස් නෙවේ නම් කොන්ඩම් අරන් පලයන් මතකෙන්
ජෙල් එකකුත් අරන් පල

නුගේගොඩ අවට කොහුවල බොරලැස්ගමුව නිතර සෝද්සි මෙහෙයුම් වෙන්න ඉඩ තියෙනවා,,
අඩු වයස් රූම් යනව කියල පැමිනිලි ගොඩක් ලැබිල..සමහර කාරයොම(අන්කල්ල ) ඒවගෙ ගිය ක්ලාස් යන කපල් පොලිසියට දන්වල අල්ලල දිල තිබුන..වයස තමා කේස් එක වෙලා තිබ්බෙ..සමහර හොටෙල් වලින් අඩුවයස් කපල් ආවම පොලිසියට දන්වල තිබ්බ..එහෙම කරන අය ටිකක් ඉන්නවා..වයස හරිනම් පොලිසියට ගෙනිච්චත් අවවාද කරල එවයි බය වෙන්න දෙයක් නෑ,,මිරිහානෙ පැය ගානක් ඉන්න වෙනව හැබැයි..පාගොඩට අල්ලන් ගියොත් වයස බලල ඕකේ කලාට වරුවකට රිලීස් කරන් නෑ රස්තියාදුව...පොත් බෑග්,,පොත් අතේ තියන් යන එවුන් ගැන නිතර පොලිසියට කම්ප්ලේන් එනව ලු,,ඒ වෙලාවට ඒ ගොල්ලො මොබයිල් එකෙට ටාන්සර් කරනව ඉන්ස්පෙක්ශන් එක
පාගොඩ ලමා හා කාන්තා යුනිට් එකෙන් අල්ලන් ආවොත් එතන ඉන්න මීඩියා එවුන් එන අයගෙ පින්තුර ගන්නව..ඒක බොරු වැඩක්,,ගොඩක් කෙල්ලො 18 පැන්නත් ලුක් එක ඊට අඩුවගේ ඒකයි කම්ප්ලේන් එන්නෙ,,දැක්ක ගමන් අල්ලන් එන්නෙ..හැබැයි ගම්පහ,කෑගල්ල,මාතලේ තරම් මෙහෙ අල්ලන් ආවම නරකට සලකන් නෑකපල් එකට පොලිසියට අහු උනා කියල ලැජ්ජ බයක් නැත්නම් අවුලක් ඇත්තෙම නෑ..බාල වයස් නෙවේ නම්
ක්ලාස් යන ලුක්,ස්කූල් ලුක් තියෙන කපල් අල්ලල දෙන කට්ටිය මෙහෙමයි
1.3wheel අයම අල්ලල දෙනවා
2.3wheel පාක් එකේ අනික් හයර් එක ගන්න ඉන්න එකාත් කෝල් කරල තිබුන( ඉරිසියාවට )
3.දකින වැඩිහිටියො කෝල් කරනවා
4.යන හොටෙල් එකෙන්ම කෝල් එනවා
5.නෙත්,හිරු වගේ චැනල් තරගෙට මේව අල්ලන්න පොරකනවා,,ඒ ගොල්ලො යන අයව විඩියො කරනවා දවස් ගනන් මග රැකලා

එහෙම එක පාරටම නිගමනේකට එන්න බෑ පුතා මොකද කවුද දන්නෙ මෙයා ඒ අහින්සක ගෑනු ලමයව රවට්ටල ගෙනියනවද කියලා.අනික බාල වයස්කාර ලමයින් ලිංගික අපයෝජනේට ලක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් සහ එයට අනුබල දෙන පුතාල වගේ අයවත් අපිට අත්අඩංගුවට ගන්න පුලුවන්.සුදු පුතා;19672036 said:මාමේ මු යන්නේ මුගේ කෑල්ල එක්ක... ගණිකා ව්‍යාපාර කොරන්ට නෙමේ..![]()

එහෙම එක පාරටම නිගමනේකට එන්න බෑ පුතා මොකද කවුද දන්නෙ මෙයා ඒ අහින්සක ගෑනු ලමයව රවට්ටල ගෙනියනවද කියලා.අනික බාල වයස්කාර ලමයින් ලිංගික අපයෝජනේට ලක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් සහ එයට අනුබල දෙන පුතාල වගේ අයවත් අපිට අත්අඩංගුවට ගන්න පුලුවන්.![]()
ඇත්තටම මන් දනන් උන්නේ නැ.. දෙන්නගෙම වයස හරිනම් ඉතින් අව්ලක් නැනේ... 