නුගේගොඩ අවට

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඊලග ත්‍රෙඩ් එක දාපන් කෙල්ලට බබා හම්බවෙන්න යන්නෙ කියල. කරන දෙයක් පරෙස්සමෙන් කරපන්.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නුගේගොඩ අවට කොහුවල බොරලැස්ගමුව නිතර සෝද්සි මෙහෙයුම් වෙන්න ඉඩ තියෙනවා,,
    අඩු වයස් රූම් යනව කියල පැමිනිලි ගොඩක් ලැබිල..සමහර කාරයොම(අන්කල්ල ) ඒවගෙ ගිය ක්ලාස් යන කපල් පොලිසියට දන්වල අල්ලල දිල තිබුන..වයස තමා කේස් එක වෙලා තිබ්බෙ..සමහර හොටෙල් වලින් අඩුවයස් කපල් ආවම පොලිසියට දන්වල තිබ්බ..එහෙම කරන අය ටිකක් ඉන්නවා..වයස හරිනම් පොලිසියට ගෙනිච්චත් අවවාද කරල එවයි බය වෙන්න දෙයක් නෑ,,මිරිහානෙ පැය ගානක් ඉන්න වෙනව හැබැයි..පාගොඩට අල්ලන් ගියොත් වයස බලල ඕකේ කලාට වරුවකට රිලීස් කරන් නෑ රස්තියාදුව...පොත් බෑග්,,පොත් අතේ තියන් යන එවුන් ගැන නිතර පොලිසියට කම්ප්ලේන් එනව ලු,,ඒ වෙලාවට ඒ ගොල්ලො මොබයිල් එකෙට ටාන්සර් කරනව ඉන්ස්පෙක්ශන් එක

    පාගොඩ ලමා හා කාන්තා යුනිට් එකෙන් අල්ලන් ආවොත් එතන ඉන්න මීඩියා එවුන් එන අයගෙ පින්තුර ගන්නව..ඒක බොරු වැඩක්,,ගොඩක් කෙල්ලො 18 පැන්නත් ලුක් එක ඊට අඩුවගේ ඒකයි කම්ප්ලේන් එන්නෙ,,දැක්ක ගමන් අල්ලන් එන්නෙ..හැබැයි ගම්පහ,කෑගල්ල,මාතලේ තරම් මෙහෙ අල්ලන් ආවම නරකට සලකන් නෑ:Dකපල් එකට පොලිසියට අහු උනා කියල ලැජ්ජ බයක් නැත්නම් අවුලක් ඇත්තෙම නෑ..බාල වයස් නෙවේ නම්

    ක්ලාස් යන ලුක්,ස්කූල් ලුක් තියෙන කපල් අල්ලල දෙන කට්ටිය මෙහෙමයි
    1.3wheel අයම අල්ලල දෙනවා
    2.3wheel පාක් එකේ අනික් හයර් එක ගන්න ඉන්න එකාත් කෝල් කරල තිබුන( ඉරිසියාවට )
    3.දකින වැඩිහිටියො කෝල් කරනවා
    4.යන හොටෙල් එකෙන්ම කෝල් එනවා
    5.නෙත්,හිරු වගේ චැනල් තරගෙට මේව අල්ලන්න පොරකනවා,,ඒ ගොල්ලො යන අයව විඩියො කරනවා දවස් ගනන් මග රැකලා
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    mama meka kiyanna giye :rofl:

    podi kello ekka ehe mehe yana kota NOTE wenawa wedi, wisheshayen class thiyana area wala.. hodhama de kella ekka wena peththakata yana eka... :P
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නුගේගොඩ අවට කොහුවල බොරලැස්ගමුව නිතර සෝද්සි මෙහෙයුම් වෙන්න ඉඩ තියෙනවා,,
    අඩු වයස් රූම් යනව කියල පැමිනිලි ගොඩක් ලැබිල..සමහර කාරයොම(අන්කල්ල ) ඒවගෙ ගිය ක්ලාස් යන කපල් පොලිසියට දන්වල අල්ලල දිල තිබුන..වයස තමා කේස් එක වෙලා තිබ්බෙ..සමහර හොටෙල් වලින් අඩුවයස් කපල් ආවම පොලිසියට දන්වල තිබ්බ..එහෙම කරන අය ටිකක් ඉන්නවා..වයස හරිනම් පොලිසියට ගෙනිච්චත් අවවාද කරල එවයි බය වෙන්න දෙයක් නෑ,,මිරිහානෙ පැය ගානක් ඉන්න වෙනව හැබැයි..පාගොඩට අල්ලන් ගියොත් වයස බලල ඕකේ කලාට වරුවකට රිලීස් කරන් නෑ රස්තියාදුව...පොත් බෑග්,,පොත් අතේ තියන් යන එවුන් ගැන නිතර පොලිසියට කම්ප්ලේන් එනව ලු,,ඒ වෙලාවට ඒ ගොල්ලො මොබයිල් එකෙට ටාන්සර් කරනව ඉන්ස්පෙක්ශන් එක

    පාගොඩ ලමා හා කාන්තා යුනිට් එකෙන් අල්ලන් ආවොත් එතන ඉන්න මීඩියා එවුන් එන අයගෙ පින්තුර ගන්නව..ඒක බොරු වැඩක්,,ගොඩක් කෙල්ලො 18 පැන්නත් ලුක් එක ඊට අඩුවගේ ඒකයි කම්ප්ලේන් එන්නෙ,,දැක්ක ගමන් අල්ලන් එන්නෙ..හැබැයි ගම්පහ,කෑගල්ල,මාතලේ තරම් මෙහෙ අල්ලන් ආවම නරකට සලකන් නෑ:Dකපල් එකට පොලිසියට අහු උනා කියල ලැජ්ජ බයක් නැත්නම් අවුලක් ඇත්තෙම නෑ..බාල වයස් නෙවේ නම්

    ක්ලාස් යන ලුක්,ස්කූල් ලුක් තියෙන කපල් අල්ලල දෙන කට්ටිය මෙහෙමයි
    1.3wheel අයම අල්ලල දෙනවා
    2.3wheel පාක් එකේ අනික් හයර් එක ගන්න ඉන්න එකාත් කෝල් කරල තිබුන( ඉරිසියාවට )
    3.දකින වැඩිහිටියො කෝල් කරනවා
    4.යන හොටෙල් එකෙන්ම කෝල් එනවා
    5.නෙත්,හිරු වගේ චැනල් තරගෙට මේව අල්ලන්න පොරකනවා,,ඒ ගොල්ලො යන අයව විඩියො කරනවා දවස් ගනන් මග රැකලා

    sirawatama nugegoda paththe clsses thiyena nisa policiye aniwa paninna puluwan.. car ekaka wage palayan ethakotanam kisi aulak na
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සුදු පුතා;19672036 said:
    මාමේ මු යන්නේ මුගේ කෑල්ල එක්ක... ගණිකා ව්‍යාපාර කොරන්ට නෙමේ.. :P
    එහෙම එක පාරටම නිගමනේකට එන්න බෑ පුතා මොකද කවුද දන්නෙ මෙයා ඒ අහින්සක ගෑනු ලමයව රවට්ටල ගෙනියනවද කියලා.අනික බාල වයස්කාර ලමයින් ලිංගික අපයෝජනේට ලක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් සහ එයට අනුබල දෙන පුතාල වගේ අයවත් අපිට අත්අඩංගුවට ගන්න පුලුවන්. :yes:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    එහෙම එක පාරටම නිගමනේකට එන්න බෑ පුතා මොකද කවුද දන්නෙ මෙයා ඒ අහින්සක ගෑනු ලමයව රවට්ටල ගෙනියනවද කියලා.අනික බාල වයස්කාර ලමයින් ලිංගික අපයෝජනේට ලක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් සහ එයට අනුබල දෙන පුතාල වගේ අයවත් අපිට අත්අඩංගුවට ගන්න පුලුවන්. :yes:

    හුටා... අම්මෝ එහෙමත් පුලුවන්ද? :shocked: ඇත්තටම මන් දනන් උන්නේ නැ.. දෙන්නගෙම වයස හරිනම් ඉතින් අව්ලක් නැනේ... :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් අර වැලි පාර්ක් එකේවත් වැඩිය කපල් වලට ගැවසෙන්න දෙන්නෙ නැහැ නේද
    සිදුවීමක් වෙලා කියලා කිව්වා