නුගේගොඩට වහිනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    බක්මහ අකුණු ගසමින් නුගේගොඩ පුරවරයට අධික වර්ෂාපතනයක් පතිත වෙමින් පවතී. කෙල්ලෝ කොල්ලෝ සහ බල්ලෝ පාරේ නටමින් සිටිනු පෙනේ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    බක්මහ අකුණු ගසමින් නුගේගොඩ පුරවරයට අධික වර්ෂාපතනයක් පතිත වෙමින් පවතී. කෙල්ලෝ කොල්ලෝ සහ බල්ලෝ පාරේ නටමින් සිටිනු පෙනේ.
    බක්මහ අකුණු මාරතු මාසේ ගහන්නේ ෆාස්ට් ෆෝවඩ් දාලද බන් ??