මචන් මෙතන උබේ වැරදි තියේ ,
එකේ වැඩට ගන්නේ අවුරුද්දක් වැඩ කරන්න කියලා . උන් කියලා තියනවා.
මම මාස දෙකක් වැඩ කළා . දෙවෙනි මාසේ 31 අයින් උනා ලොක්ක එක්ක කතා කරලා ලියුමක් හෙම දීල
උන් පඩි හදන්නෙ 10 නම් 31 අයින් උනාම මුලු ගාණම ගෙවන්න ඕනෙනෑ කම්පැණියෙන්.
මම මාසෙකට කලින් කියන්න ඕනලු අයින් වෙන්න .
කම්පැණියෙ එහෙම රූල් එකක් තියෙයි නම්. උන්ට උබ ඒවා කඩ කරලා හිනදා සල්ලි නොගෙවා ඉන්න උනත් පුලුවන්.
නීතියෙන් ගියොත් සමහර විට පොඩි ගානක් ගෙවයි . ශුවර් කරන්න බෑ හැබැයි.
උබ නීතියානු කූලව ඉවත් වෙලා නිසා ඒකට සලකලා පොඩි ගාණක් වැඩ කරපු ටිකට ගෙවයි ඒත් ඒගාන උන්ට කපාගන්නත් ක්‍රම තියනවා ඔන්නම්.